Anju.r Miss you Bro - සුභ ගමන්

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    දිගටම කුණු ටැක්ටරේ ඉන්නද කල්පනාව.
    කුණු අදින එකාට නැතුව ටැක්ටරේ එලෝන එකාටවත් ට්‍රයි කරපන් :P
    අහ්... ටැක්ටරේ එලවන්නේ අන්ජුවා නේ :baffled:

    ekane.. :lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අන්ජුවා මටත් මාස ගාණකට කලින් කිව්වා රට යන්න චාන්ස් එකක් තියනවා බං කියලා.
    ඒ වෙලේ මම මුලින්ම කිව්වේ ඒ යන්න එපා බං කියලා... පුදුම දුකක් දැනුනේ...
    ඒත් ආපහු හිතුනා කමක් නෑ අපි ඉන්න වලේම හැමදාම ඉන්නේ නැතුව අපේ එකෙක්ට හරි හරියනවනේ කියලා හිතුනා..
    ආපහු කිව්වා සෙට් වුනොත් පලයං මචං කියලා..
    මේ ලගදි දවසක මම ෆේස්බුක් එද්දි අන්ජු මෙසේජ් එකක් දාලා මචං මම රිසයින් වුනා.. රට යන වැඩේ හරි... 20 වගේ යනවා කියලා...
    ගොඩක් ලොකු දුකක් දැනුනා ඒ වෙලේ..
    අන්තිමට අන්ජුත් එක්ක මේ ලගදි චැට් කරා.. යන එක ගැන කියද්දි මට ඇත්තටම ඇඩුණා.. ඒ වෙලේ මම කෙල්ලත් එක්ක කෝල් එකක හිටියේ.. කෙල්ල තමයි ගොඩක් හිත හැදුවේ කමක් නෑ අන්ජුට හරි යනවනේ රට ගියාම කියලා.. ඊට අමතරව මට පහුවෙනිදා ඔෆිස් ගිහිං පරණ රේඩියෝ ත්‍රෙඩ් බලද්දි ආපහු මාර විදිහට හිත අවුල් ගියා.. මගේ බොක්කටම වැදිලා හිටපු යාළුවෙක් දුර රටකට යන එකට..
    එළකිරි ‍එකෙන් මට හම්බුන යාළුවෝ සෑහෙන්න ඉන්නවා... ඒ අතරන් ළගින්ම ඇසුරු කරන හිත හොද කොල්ලෝ කෙල්ලෝ ටික දෙනෙක් ඉන්නවා.. ඒ අතරින් හිත හොදම කොල්ලෙක් තමයි අන්ජු කියන්නේ....
    උඩින් එකක් යටින් තව එකක් නෑ... තවමදාවත් වැරදි දෙයක් කරන්න උපදෙසක් දීලා නෑ..
    ඌ ළග ඉන්න වෙලාවක බොන්න සෙට් වුනත් අන්ජු මට හැමදාම කිව්වේ ඩෙල්මා උඹ බොන්න එපා කියලා...
    එළකිරි එකේ එක එක ඉවෙන්ට් වලදි ගොඩක්ම අන්ජුව හම්බෙනවා.. හැමදවසකම ඉවෙන්ට් එක ඉවර වෙලා ගියාම හැමෝටම කතා කර කර අහනවා උඹ ගෙදර ගියාද උඹ ගෙදර ගියාද කියලා...

    ඊට අමතරව මගේ අක්කා රට යන දවසෙත් මිල කරන්න බැරි ගොඩක් උදව් කරපු කොල්ලෙක් තමයි අන්ජු කියන්නේ (රශියා සමියා කඩියත් ගොඩක් උදව් කරා)..

    රේඩියෝ අහන්න මම සෙට් වුන දවස් වල ඉදන්ම සැමගේම බයිට ඩෙල්මා වෙලා තියෙද්දි මාව බයිට් කරන්න මුල පුරපු එකෙක් තමයි අන්ජු කියන්නේ... අන්තිමට සෑහෙන කාලයක් රේඩියෝ ත්‍රෙඩ් වල මගේ ගෑනි විදිහට තමයි අන්ජු හිටියේ :love::love::rofl::rofl:

    ස්නැප්ෂොට් ගහගෙන පටන් ගත්ත ඒ බයිට් කිරිල්ල අදටත් හොදම යාළුවෝ දෙන්නෙක් විදිහට අපිට ඉන්න තරම් හොද ආරම්භයක් වුනා..

    තව කියන්න දේවල් අනන්තවත් තියනවා..

    ඒවත් හිමීට කියන්නම්

    අන්ජු උඹ මේ ලංකාවේ ඉන්න හිත හොදම කොල්ලෙක්..

    උඹට වරදින්නේ නෑ...

    පලයන්... ලෝකෙම දිනලා ආපහු වරෙන් මගේ යාලුවේ...

    උඹට ජේසු පිහිටයි!!!​
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සුකුමාල අංජු අයියට මම බොක්කෙම්ම සුබ පතනවා,යන තැනක ගිහින් කරන හැම වැඩක්ම එකෙන්ම ගොඩ ද ගෙන හොදින් ඉන්න හැකි වෙන්න කියල.:):)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සුකුමාල අංජු අයියට මම බොක්කෙම්ම සුබ පතනවා,යන තැනක ගිහින් කරන හැම වැඩක්ම එකෙන්ම ගොඩ ද ගෙන හොදින් ඉන්න හැකි වෙන්න කියල.:):)

    තෝව දැක්ක කල් :eek:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    [FONT=&quot]යන ගමන සර්වප්‍රකාරයෙන් ජයවී සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට මගෙන් සුබ පැතුම් මචෝ!!!!
    [/FONT]
    [FONT=&quot] මේකමයි මචන් මට කියන්න තියෙන්නේ [/FONT]
    [FONT=&quot] මචන් match එක කරන්න මාර සපෝට් එකක් දුන්නේ පිටි පස්සේ ඉදන් [/FONT]
    [FONT=&quot] සිරා දුකයි හොද යාලුවෙක් දුරස් වන එක :([/FONT]
    [FONT=&quot] එත් උබේ ජිවිතෙට ජයක් අරගෙන වරෙන් මචන් පරිස්සමට [/FONT]
    [FONT=&quot] හදවතින්ම සුබ පතනවා !!!![/FONT]

    [FONT=&quot] [/FONT]
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එලකිරියෙන් සෙට් උන සිරාම කොල්ලන්ගෙන් එකෙක්..ට්‍රැවලර් සෙට් එකෙන් තමයි හම්බ උනේ මුලින්ම. ගියපු පලවෙනි ට්‍රිප් එක නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ. පූරුවේ පිනකට ඉතුරු උනා මිසක් නැත්තම් අද උබලට අන්ජුව වත් මෙතන කමෙන්ට් කරන්න මමවත් පන පිටින් ඉතුරු වෙන්නේ නැහැ. ඒවා ඉතින් අතීත සුන්දර මතකයන්.ගිහින් සල්ලි හොදට ඉතුරු කරගෙන වරෙන්.උබට වරදින්නේ නැහැ.උබත් හිටියනම් ලබන මාසේ කඩියා ආපුවම හයික් එකක් යන්න තිබ්බ. එහෙනම් ජයවේවා
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    උඩින් එකක් යටින් තව එකක් නෑ... තවමදාවත් වැරදි දෙයක් කරන්න උපදෙසක් දීලා නෑ..
    ඌ ළග ඉන්න වෙලාවක බොන්න සෙට් වුනත් අන්ජු මට හැමදාම කිව්වේ ඩෙල්මා උඹ බොන්න එපා කියලා...

    mu mata jeewitheta kiyala na bonna epa kiyala.. mama bonne nathi bawa danna nisa wenna athi :dull:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුකුමාල අංජු අයියට මම බොක්කෙම්ම සුබ පතනවා,යන තැනක ගිහින් කරන හැම වැඩක්ම එකෙන්ම ගොඩ ද ගෙන හොදින් ඉන්න හැකි වෙන්න කියල.:):)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    [FONT=&quot]යන ගමන සර්වප්‍රකාරයෙන් ජයවී සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට මගෙන් සුබ පැතුම් මචෝ!!!!
    [/FONT]
    [FONT=&quot] මේකමයි මචන් මට කියන්න තියෙන්නේ [/FONT]
    [FONT=&quot] මචන් match එක කරන්න මාර සපෝට් එකක් දුන්නේ පිටි පස්සේ ඉදන් [/FONT]
    [FONT=&quot] සිරා දුකයි හොද යාලුවෙක් දුරස් වන එක :([/FONT]
    [FONT=&quot] එත් උබේ ජිවිතෙට ජයක් අරගෙන වරෙන් මචන් පරිස්සමට [/FONT]
    [FONT=&quot] හදවතින්ම සුබ පතනවා !!!![/FONT]

    [FONT=&quot] [/FONT]

    onna balapan api pana dagena ground eka mada match eke.. mun denna wena match ekaka.. :rofl: :rofl:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අන්ජුවා මටත් මාස ගාණකට කලින් කිව්වා රට යන්න චාන්ස් එකක් තියනවා බං කියලා.
    ඒ වෙලේ මම මුලින්ම කිව්වේ ඒ යන්න එපා බං කියලා... පුදුම දුකක් දැනුනේ...
    ඒත් ආපහු හිතුනා කමක් නෑ අපි ඉන්න වලේම හැමදාම ඉන්නේ නැතුව අපේ එකෙක්ට හරි හරියනවනේ කියලා හිතුනා..
    ආපහු කිව්වා සෙට් වුනොත් පලයං මචං කියලා..
    මේ ලගදි දවසක මම ෆේස්බුක් එද්දි අන්ජු මෙසේජ් එකක් දාලා මචං මම රිසයින් වුනා.. රට යන වැඩේ හරි... 20 වගේ යනවා කියලා...
    ගොඩක් ලොකු දුකක් දැනුනා ඒ වෙලේ..
    අන්තිමට අන්ජුත් එක්ක මේ ලගදි චැට් කරා.. යන එක ගැන කියද්දි මට ඇත්තටම ඇඩුණා.. ඒ වෙලේ මම කෙල්ලත් එක්ක කෝල් එකක හිටියේ.. කෙල්ල තමයි ගොඩක් හිත හැදුවේ කමක් නෑ අන්ජුට හරි යනවනේ රට ගියාම කියලා.. ඊට අමතරව මට පහුවෙනිදා ඔෆිස් ගිහිං පරණ රේඩියෝ ත්‍රෙඩ් බලද්දි ආපහු මාර විදිහට හිත අවුල් ගියා.. මගේ බොක්කටම වැදිලා හිටපු යාළුවෙක් දුර රටකට යන එකට..
    එළකිරි ‍එකෙන් මට හම්බුන යාළුවෝ සෑහෙන්න ඉන්නවා... ඒ අතරන් ළගින්ම ඇසුරු කරන හිත හොද කොල්ලෝ කෙල්ලෝ ටික දෙනෙක් ඉන්නවා.. ඒ අතරින් හිත හොදම කොල්ලෙක් තමයි අන්ජු කියන්නේ....
    උඩින් එකක් යටින් තව එකක් නෑ... තවමදාවත් වැරදි දෙයක් කරන්න උපදෙසක් දීලා නෑ..
    ඌ ළග ඉන්න වෙලාවක බොන්න සෙට් වුනත් අන්ජු මට හැමදාම කිව්වේ ඩෙල්මා උඹ බොන්න එපා කියලා...
    එළකිරි එකේ එක එක ඉවෙන්ට් වලදි ගොඩක්ම අන්ජුව හම්බෙනවා.. හැමදවසකම ඉවෙන්ට් එක ඉවර වෙලා ගියාම හැමෝටම කතා කර කර අහනවා උඹ ගෙදර ගියාද උඹ ගෙදර ගියාද කියලා...

    ඊට අමතරව මගේ අක්කා රට යන දවසෙත් මිල කරන්න බැරි ගොඩක් උදව් කරපු කොල්ලෙක් තමයි අන්ජු කියන්නේ (රශියා සමියා කඩියත් ගොඩක් උදව් කරා)..

    රේඩියෝ අහන්න මම සෙට් වුන දවස් වල ඉදන්ම සැමගේම බයිට ඩෙල්මා වෙලා තියෙද්දි මාව බයිට් කරන්න මුල පුරපු එකෙක් තමයි අන්ජු කියන්නේ... අන්තිමට සෑහෙන කාලයක් රේඩියෝ ත්‍රෙඩ් වල මගේ ගෑනි විදිහට තමයි අන්ජු හිටියේ :love::love::rofl::rofl:

    ස්නැප්ෂොට් ගහගෙන පටන් ගත්ත ඒ බයිට් කිරිල්ල අදටත් හොදම යාළුවෝ දෙන්නෙක් විදිහට අපිට ඉන්න තරම් හොද ආරම්භයක් වුනා..

    තව කියන්න දේවල් අනන්තවත් තියනවා..

    ඒවත් හිමීට කියන්නම්

    අන්ජු උඹ මේ ලංකාවේ ඉන්න හිත හොදම කොල්ලෙක්..

    උඹට වරදින්නේ නෑ...

    පලයන්... ලෝකෙම දිනලා ආපහු වරෙන් මගේ යාලුවේ...

    උඹට ජේසු පිහිටයි!!!​

    මට සන්තෝස ෂැලෝ උයාගෙන් ගැලවිලා යන්න උට පොට පෑදුණු එක ගැන. :(