Anju.r Miss you Bro - සුභ ගමන්

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
උබ එපා කියන්න කියන්න ඔලුව එලියට දානවා, Driver කෑගහනවා ඇතුලට ගන්න කියලා. බැරිම තැන මම උබේ ඔලුව අල්ලන් හිටියේ එලියට වැටෙන්න නොදී. :angry::angry::angry:

උබ මහා අපරාදයක් කරල තියෙන්නේ :dull:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යකො මූ රට නෙ යන්නෙ කමෙන්ට් ටික දැක්කම් ඇඩුනා :lol:
මම නම් මූව දන්නෙ නැ දැක්ලා තියෙන්නෙත් නයිට් කල්බ් එකෙදි 10-15 පාරක් පෝස්ට් 3-4ක් ක්වෝට් කරලාත් ඇති:rofl:
සුබ ගමන් කරන මොන මගුලා හරි අති සාර්තක වේවා:)
ජයවේවා
11.gif