











මේ ශෝකජනක / සතුටු දායක / ආතල් / පීචං මොහොතේදී...
මාත් මොනවා හරි කිවිය යුතුයි හිතුනා...
කෝ ගෙනෙං මගෙ රබාන...
ඩඹ ට්‍රක ට්‍රං.. ඩඹ ට්‍රක ටං.....
ඩඹ ට්‍රක ට්‍රක ට්‍රං ට්‍රං ට්‍රං......... බුං...............................

අඩේ කුජීත වැඩේ ආ.....
තොපිට මරා ගන්න රේඩියෝ කරපු මට කිව්වේ නෑ ඔය *ක් චෙකර් යනව කියලා.......
අන්ජුවෝ..ගිය තැනක තිය දේ හරියට කරං වර......
ගියේ මොකටද කියල අමතක කරන්න එපා.....
මේ රට උඹේ කියලත් අමතක කරන්න එපා......
උඹ එනකං අපි බලා හිදිමු!!!!!!

![]()
මේක අරන් පලයන් අන්ජුවෝ අපිව මතක් වෙන්න




























![]()
මේක අරන් පලයන් අන්ජුවෝ අපිව මතක් වෙන්න


