annex for a girl

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    නුගේගොඩ ගම්සබා හන්දියට කිට්ටුවෙන් ගෑණු ලමයෙකුට ඉන්න පුලුවන් හොද බෝඩිමක් හොයාගන්න ඕනේ.මගේ නෑදෑ වෙන නංගි කෙනෙකුට.උබලා දන්න ගෑණු ලමයෙකුට ඉන්න පුලුවන් safety අතින් එහෙම හොද තැනක් දන්නවා නම් කියපන්
    (බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දියන්):)
     
    • Like
    Reactions: hetax and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    අපෝ එහෙ බෝඩ් වෙනවනම් කෙල්ල ගැන අදහස අත ඇරපන් :P
     
    • Like
    Reactions: craabeysinghe

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ඉස්සර මාත් ඔහොම බොරු කියා කියා හෙව්වා බෝඩින්.:yes::yes:ඇත්ත කියපන් උබේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද.:lol::lol:උබට පිස්සුද බන් මේකේ දාල බෝඩින් හොයන්ට:no::no:.හොයල දුන්නම කියමුකෝ උබට කලින් අපේ අයියල ටික බෝඩිමේ ඉදි.:rofl::rofl:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ඉස්සර මාත් ඔහොම බොරු කියා කියා හෙව්වා බෝඩින්.:yes::yes:ඇත්ත කියපන් උබේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද.:lol::lol:උබට පිස්සුද බන් මේකේ දාල බෝඩින් හොයන්ට:no::no:.හොයල දුන්නම කියමුකෝ උබට කලින් අපේ අයියල ටික බෝඩිමේ ඉදි.:rofl::rofl:

    ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේ.දන්න තැනක් නැද්ද බන්?.ගාන 6000-8000 විතර හොද බෝඩිමක්
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    කොටෝ කෝ මේ කොට නිහාල් උබේ ගෙදර ඉඩ තියනවද කොටෝ මේ නංගිව නවත්ත ගන්න:D

    පලි- තොට පිස්සු ද මචෝ මෙකේ ගෑනු ලමයෙකුට බොඩින් හොයන්න බලපන් ikman.lk:D:D:D
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එකපාට්ටම දැක්කේ නුගේගොඩ ගබ්සා හන්දියේ ගෑණු ළමේක් කියලා. :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Thiyenawa... salli nan ganne na... double bed ekak share karaganna thiyenne eka awlak nadda? Anith paththe inne mama..