නුගේගොඩ ගම්සබා හන්දියට කිට්ටුවෙන් ගෑණු ලමයෙකුට ඉන්න පුලුවන් හොද බෝඩිමක් හොයාගන්න ඕනේ.මගේ නෑදෑ වෙන නංගි කෙනෙකුට.උබලා දන්න ගෑණු ලමයෙකුට ඉන්න පුලුවන් safety අතින් එහෙම හොද තැනක් දන්නවා නම් කියපන්
(බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දියන්)
(බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දියන්)












