annex for a girl

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අඩෝ බොරු කියා කියා කෑල්ලට බෝඩිම් හොයන්න එපා, :lol::lol:
    ගන්සබ හන්දියේ පැත්තෙන් බෝඩින් අඩුයි බන්, වැඩි දුරක් නැනේ විජේරමෙන් බලහන්, ඕන තරම් තියෙනවා
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,103
    975
    113
    කිට්ටුව තැනක
    හරි මචන්.අද විජේරාමේ පැත්තේ රවුමක් යන්න කියලා හිතන් ඉන්නේ බෝඩිමක් හොයන්න.උදව් කරපු හැමෝටම පුලුවන් විදිහට රෙප් දුන්නා.තැන්ක්ස්;)