Another PHP include method problem

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන් අදත් මට හෙන PHP කේස් එකක්.:sorry: මේකයි මචන් කේස් එක. මම මචන් normal php file එකක් වෙනත් PHP file එකකට කෝල කරන ක්‍රමයන්ගෙන් එකක් වන PHP include use කරල call කරා.. ඉතින් කේස් එකක් නෑ අවුලක් නැතිව වැඩ.. ඕක ඉතින් හෙන සිම්පල් කේස් එකක් නේ....:D:yes: අහ් අනිත් එක මචන් මෙතනදී මම php include වෙනුවට use කරේ php require කියන එක..:D:yes:

    මෙන්න මෙහෙමයි කරේ.....

    PHP:
    <?php 
    
    require '../top.php';
    require 'navi.php';
    require '../bottom.php';
    
    ?>

    හරි දැන් ඉතින් ඔය උඩ තියෙන විදියට කරාම... top.php , navi.php, bottom.php ලෙසටම ලොඩ් වෙලා එළකිරි වගේ වැඩ....:D:yes:

    -----------------------------

    දැන් ඉතින් මම පොඩි පන්ඩිත වැඩක් කරන්න ගියා.:P මේකයි මම කරේ.. මම කරේ.... මෙන්න මේ.... top.php , navi.php, bottom.php ෆයිල්ස් ටික පොඩි සරල php function එකක් හරහා ලොඩ් කිරීමයි.. ඒ කරපු විදිය පහත තියෙනවා... :D:P

    PHP:
    <?php
    
    function topItems(){
    require '../top.php';
    require 'navi.php';
    require '../bottom.php'; 	
    }
    
    ?>

    ඔන්න ඔය වගේ simple function එකක් ලියල.. අර ෆයිල් එකට topItems(); කියල call කරා.. ඒ වගේම function එක තියන file එකත් php require use කරල call කරා..දැන් ඉතින් කිසිම error එකක් නැතිව වැඩ..:D:yes:

    හොඳින් බලද්දි පොඩි අවුලක් තියෙනවා..:sorry::eek::baffled::rofl: මේකයි කේස් එක.. ඔය navi.php තියෙන පොඩි කෝඩ් එකක් වැඩ කරන්නේ නැතිව යනවා... නමුත් වැඩේ කියන්නේ..

    මම Normal විදයට මෙන්න මේ වගේ....

    require '../top.php';
    require 'navi.php';
    require '../bottom.php';

    call කරාම වැඩ කරන්නත්....

    මේ වගේ function එකක් through call කරාම වැඩ නොකරන්නයි හේතුව කුමක්? අන්න ඒකයි ම‍ගේ ගැටලුව....:yes::oo: මෙතනදී මචන් top.php , bottom.php ලෙසට වැඩ.. navi.php එකේ තමයි කේස් එක.. නමුත් එකත් ලෝඩ් වෙනවා.. නැත්නම් error එකක් එන්න ඕනනේ.. but load උනත් navi.php එකේ තියනෙ කෝඩ් එකක් run වෙලා හැදෙන පොඩි item එකක් පෙන්නන්නේ නැත්තේ ඇයි...? :shocked:

    මට හෙන ප්‍රශ්නයක් මේක... PHP කොල්ලෝ මේකට මට සප් එකක් දෙන්න මේක ලිහා ගන්න....:sorry::D:yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    okata hariyatama uththarayak denna top, navi, bottom.php wala code danna.

    Umba navi.php file eka athule thiyena variable ekak oya topitems() kiyana function ekata eliyen call karanawada?

    oya require kiyana eken wenne e file eke thiyena code eka gedi pitin othana liyawena eka. (hitapanko e file wala code sampoornayen copy karala paste kara kiyala othenta, anna e effect ekama thama enne)

    ethakota navi.php wage file wala declare karala thiyena variable okkoma function eka athule witharayi walangu wenne. eken pita walangu wenne ne.

    Nikanma eliyen require karama e variable mulu file ekatama walangu wenawa.
     
    ඒත් මචන් මට තියෙන අවුල.. function එකෙන් call කරත් නිකන් කොල් කරත් දෙකම එකයි නේ.. කිසිම වෙනසක් නැතිව මේ අවුල වෙන්නේ කොහොමද? ඒකයි මට හිතා ගන්න බැරි...:eek::shocked:

    රිප්ලයි එකට තෑන්ක්ස් මචන්..:love::D:yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    okata hariyatama

    ethakota navi.php wage file wala declare karala thiyena variable okkoma function eka athule witharayi walangu wenne. eken pita walangu wenne ne.

    Nikanma eliyen require karama e variable mulu file ekatama walangu wenawa.

    මචන් මේ කේස් එකට.. ඔය global වකේ Key word use කරල scope එක global වෙන විදියට අරල files 3 call කරල ගන්න බැරිද function eka through ? :confused::D
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඒත් මචන් මට තියෙන අවුල.. function එකෙන් call කරත් නිකන් කොල් කරත් දෙකම එකයි නේ.. කිසිම වෙනසක් නැතිව මේ අවුල වෙන්නේ කොහොමද? ඒකයි මට හිතා ගන්න බැරි...:eek::shocked:

    රිප්ලයි එකට තෑන්ක්ස් මචන්..:love::D:yes:

    wada karan nati code kalla poddak dapan balanna
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    okata hariyatama uththarayak denna top, navi, bottom.php wala code danna.

    Umba navi.php file eka athule thiyena variable ekak oya topitems() kiyana function ekata eliyen call karanawada?

    oya require kiyana eken wenne e file eke thiyena code eka gedi pitin othana liyawena eka. (hitapanko e file wala code sampoornayen copy karala paste kara kiyala othenta, anna e effect ekama thama enne)

    ethakota navi.php wage file wala declare karala thiyena variable okkoma function eka athule witharayi walangu wenne. eken pita walangu wenne ne.

    Nikanma eliyen require karama e variable mulu file ekatama walangu wenawa.

    this is the answer !