මචන් අදත් මට හෙන PHP කේස් එකක්.
මේකයි මචන් කේස් එක. මම මචන් normal php file එකක් වෙනත් PHP file එකකට කෝල කරන ක්රමයන්ගෙන් එකක් වන PHP include use කරල call කරා.. ඉතින් කේස් එකක් නෑ අවුලක් නැතිව වැඩ.. ඕක ඉතින් හෙන සිම්පල් කේස් එකක් නේ....
අහ් අනිත් එක මචන් මෙතනදී මම php include වෙනුවට use කරේ php require කියන එක..

මෙන්න මෙහෙමයි කරේ.....
හරි දැන් ඉතින් ඔය උඩ තියෙන විදියට කරාම... top.php , navi.php, bottom.php ලෙසටම ලොඩ් වෙලා එළකිරි වගේ වැඩ....

-----------------------------
දැන් ඉතින් මම පොඩි පන්ඩිත වැඩක් කරන්න ගියා.
මේකයි මම කරේ.. මම කරේ.... මෙන්න මේ.... top.php , navi.php, bottom.php ෆයිල්ස් ටික පොඩි සරල php function එකක් හරහා ලොඩ් කිරීමයි.. ඒ කරපු විදිය පහත තියෙනවා... 

ඔන්න ඔය වගේ simple function එකක් ලියල.. අර ෆයිල් එකට topItems(); කියල call කරා.. ඒ වගේම function එක තියන file එකත් php require use කරල call කරා..දැන් ඉතින් කිසිම error එකක් නැතිව වැඩ..

හොඳින් බලද්දි පොඩි අවුලක් තියෙනවා..

මේකයි කේස් එක.. ඔය navi.php තියෙන පොඩි කෝඩ් එකක් වැඩ කරන්නේ නැතිව යනවා... නමුත් වැඩේ කියන්නේ..
මම Normal විදයට මෙන්න මේ වගේ....
require '../top.php';
require 'navi.php';
require '../bottom.php';
call කරාම වැඩ කරන්නත්....
මේ වගේ function එකක් through call කරාම වැඩ නොකරන්නයි හේතුව කුමක්? අන්න ඒකයි මගේ ගැටලුව....
මෙතනදී මචන් top.php , bottom.php ලෙසට වැඩ.. navi.php එකේ තමයි කේස් එක.. නමුත් එකත් ලෝඩ් වෙනවා.. නැත්නම් error එකක් එන්න ඕනනේ.. but load උනත් navi.php එකේ තියනෙ කෝඩ් එකක් run වෙලා හැදෙන පොඩි item එකක් පෙන්නන්නේ නැත්තේ ඇයි...? 
මට හෙන ප්රශ්නයක් මේක... PHP කොල්ලෝ මේකට මට සප් එකක් දෙන්න මේක ලිහා ගන්න....

මේකයි මචන් කේස් එක. මම මචන් normal php file එකක් වෙනත් PHP file එකකට කෝල කරන ක්රමයන්ගෙන් එකක් වන PHP include use කරල call කරා.. ඉතින් කේස් එකක් නෑ අවුලක් නැතිව වැඩ.. ඕක ඉතින් හෙන සිම්පල් කේස් එකක් නේ....
අහ් අනිත් එක මචන් මෙතනදී මම php include වෙනුවට use කරේ php require කියන එක..

මෙන්න මෙහෙමයි කරේ.....
PHP:
<?php
require '../top.php';
require 'navi.php';
require '../bottom.php';
?>
හරි දැන් ඉතින් ඔය උඩ තියෙන විදියට කරාම... top.php , navi.php, bottom.php ලෙසටම ලොඩ් වෙලා එළකිරි වගේ වැඩ....

-----------------------------
දැන් ඉතින් මම පොඩි පන්ඩිත වැඩක් කරන්න ගියා.
මේකයි මම කරේ.. මම කරේ.... මෙන්න මේ.... top.php , navi.php, bottom.php ෆයිල්ස් ටික පොඩි සරල php function එකක් හරහා ලොඩ් කිරීමයි.. ඒ කරපු විදිය පහත තියෙනවා... 

PHP:
<?php
function topItems(){
require '../top.php';
require 'navi.php';
require '../bottom.php';
}
?>
ඔන්න ඔය වගේ simple function එකක් ලියල.. අර ෆයිල් එකට topItems(); කියල call කරා.. ඒ වගේම function එක තියන file එකත් php require use කරල call කරා..දැන් ඉතින් කිසිම error එකක් නැතිව වැඩ..

හොඳින් බලද්දි පොඩි අවුලක් තියෙනවා..

මේකයි කේස් එක.. ඔය navi.php තියෙන පොඩි කෝඩ් එකක් වැඩ කරන්නේ නැතිව යනවා... නමුත් වැඩේ කියන්නේ..මම Normal විදයට මෙන්න මේ වගේ....