මගේ ලඟ තියෙන්නෙත් ඔන්න ඔය එකක්..
ඒකෙ බ්‍රෑන්ඩ් එක"බටපොළ ඇන්ටනා"
නියමයි..![]()
ආහ් එහෙම ද.. එහෙනම් මම පාවිච්චි කරන්නෙත් බටපොළ කියන ඇන්ටනාවක් ද...

එළ.. කොහොම කොහොම හරි ඒ ඇන්ටනාවෙත් නම දැන ගත්තා..

මගේ ලඟ තියෙන්නෙත් ඔන්න ඔය එකක්..
ඒකෙ බ්‍රෑන්ඩ් එක"බටපොළ ඇන්ටනා"
නියමයි..![]()


peotv ganin ban.. un HD 720p denava lagadima..






ආහ් එහෙම ද.. එහෙනම් මම පාවිච්චි කරන්නෙත් බටපොළ කියන ඇන්ටනාවක් ද...
එළ.. කොහොම කොහොම හරි ඒ ඇන්ටනාවෙත් නම දැන ගත්තා..![]()
ඔය ඇන්ටනාව ජනප්‍රිය උනේ " බටපොළ ඇන්ටනා " කියලමයි, මේ පැත්තෙ නම්.
හැබැයි අර ඉස්සෙල්ල පෝස්ට් වල කියල තිබුන වගේ නිෂ්පාදකයන් කිහිප දෙනක්ම මේ විදියෙ ඇන්ටනා හදනව. බටපොළ ඇන්ටනා කියන වර්ගය නම් ගොඩක් හොඳයි. අනිත්ව ගැන නම් දන්නෙ නෑ. ඔයා ලඟ ඇත්තෙ බටපොළ එකක්ම වෙන්න ඕන..
Success Electronics කියල තමයි ඒ ගොල්ලො රෙජිස්ටර් වෙලා තියෙන්නෙ. ඇන්ටනාවෙ නම තමයි " බටපොළ ඇන්ටනා "(මගෙ ලඟ තියෙන එකේ)
yeah man that's what SLT technician people are keep telling... I think that's true bcz connection speeds are keep increasing these days hehe..are you fucking serous man?
HD![]()




මම නම් කැමති නෑ මාස් පතා ගෙනවන්න ගන්න පැකෙජ් වලට..
මම වැඩිය ටි.වි එක ලග ගිහිල්ලා වේලාව නාස්ති කරන්න කැමති නෑ..
ඒ හින්දායි පරිගණකයේ ටි.වි කාඩ් එකක් දාලා හැම දෙයක් ම බලා ගන්නේ..
අපේ ලග තියෙන ඇන්ටනාව ඇවිත් අර කානිවල් එකක් වගේ රෑට එළිය වැටෙන ඇන්ටනාවක් තියෙන්නේ..
ඒ ඇන්ටනාවේ නම නම් දන්නේ නෑ..
රිමොට් ඇන්ටනාවක් නම් නෙවෙයි ඒත් ඒ ඇන්ටනාවත් එක්ක බුස්ටරයක් නම් ලැබෙනවා..
වර්ගය නම් දන්නේ නෑ..
