ඔන්න ඉතින් මාත් LED LCD TV එකක් ගත්තා. ඒත් ඉතින් පරන ඇන්ටනා එකෙන් චැන්ල් 3-4 විතර තමා පේන්නේ. දැන් ඉතින් ඇන්ටනාවකුත් ගන්න වෙනවා. මොනවද මචන්ලා හොද ඇන්ටනා වර්ග ? කියක් විතර වෙයිද ?
led ekak gaththanam full hd ne.1080i.ganna dish tv hd package eka.
මම නම් කැමති නෑ මාස් පතා ගෙනවන්න ගන්න පැකෙජ් වලට..
මම වැඩිය ටි.වි එක ලග ගිහිල්ලා වේලාව නාස්ති කරන්න කැමති නෑ..
ඒ හින්දායි පරිගණකයේ ටි.වි කාඩ් එකක් දාලා හැම දෙයක් ම බලා ගන්නේ..
අපේ ලග තියෙන ඇන්ටනාව ඇවිත් අර කානිවල් එකක් වගේ රෑට එළිය වැටෙන ඇන්ටනාවක් තියෙන්නේ..
ඒ ඇන්ටනාවේ නම නම් දන්නේ නෑ..
රිමොට් ඇන්ටනාවක් නම් නෙවෙයි ඒත් ඒ ඇන්ටනාවත් එක්ක බුස්ටරයක් නම් ලැබෙනවා..
වර්ගය නම් දන්නේ නෑ..
මාත් ඔක දැකලා තියෙනවා. ඒක හොදයිද බං ? හොද ක්ලියර් එකට රුප පේනවද ?
ඔව්, හොදයි අවුලක් නෑ.. හැම චැනල් එකක් ම වගේ ක්ලියර්...
අපෙත් තියෙන්නේ එල්.ජි. බ්රෑන්ඩ් එල්.සි.ඩි එකක් ඒ හින්දා ක්ලියර් නැති වුනා ම ඒ තරම් ගතියක් නැති හින්දා ඒ ඇන්ටනාව තමයි ගත්තේ..
තැන්ක්ස් මචෝ. මම ගත්තේ haier brand 32 inch 1ක්
ගනින් මචන් බටපොල ඇන්ටනාවක් බුස්ටරයකුත් එකේම තියෙනවා හොදටම වැඩ රැ1200-1800 අතර තියෙනවා
මම නම් කැමති නෑ මාස් පතා ගෙනවන්න ගන්න පැකෙජ් වලට..
මම වැඩිය ටි.වි එක ලග ගිහිල්ලා වේලාව නාස්ති කරන්න කැමති නෑ..
ඒ හින්දායි පරිගණකයේ ටි.වි කාඩ් එකක් දාලා හැම දෙයක් ම බලා ගන්නේ..
අපේ ලග තියෙන ඇන්ටනාව ඇවිත් අර කානිවල් එකක් වගේ රෑට එළිය වැටෙන ඇන්ටනාවක් තියෙන්නේ..
ඒ ඇන්ටනාවේ නම නම් දන්නේ නෑ..
රිමොට් ඇන්ටනාවක් නම් නෙවෙයි ඒත් ඒ ඇන්ටනාවත් එක්ක බුස්ටරයක් නම් ලැබෙනවා..
වර්ගය නම් දන්නේ නෑ..
මාත් ඔක දැකලා තියෙනවා. ඒක හොදයිද බං ? හොද ක්ලියර් එකට රුප පේනවද ?
batapola antenna hodai kiyanawa use karala na
ape nam thiyenne UHF antenna + VHF antenna +IE booster hodata clear penawa![]()
ඒත් දැන් බටපොල අන්ටෙනා කිය කියා හැමතැනම හදනවා නිකන් බාල ප්ලාස්ටික් කෑලි වලින්
චැනල් නම් හොඳට අහු වෙනවා ඒත් අන්ටෙනා එක කල් පවතින්නේ නෑ. අව්වට පුපුරනවා. අපේ ගෙදර හදිස්සියට ගෙනල්ල හයි කෙරුවා. Rs: 1800/= කට. හොඳ clear එකට චැනල් නම් පෙනුනා ඒත් මාස ක් යන්න කලින් ඇන්ටෙනාව බිම
. ඔයිට අපේ ගෙදර තියෙනවා IE Technics කියල අන්ටෙනා දෙකකුයි බූස්ටර් එකකුයි දාල. ඒවා නම් අවුරුදු 20 ක් වුනත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ලෙඩක් නැතිව. හැබැයි ඉතින් ගාන ටිකක් වැඩියි මොකද UHF අන්ටෙනාවයි VHF අන්ටෙනාවයි වෙන වෙනම හයි කරල බූස්ටර් එකක් එක්ක දාන්න ඕන වෙන නිසා. චැනල් අහුවෙනවා නියම quality එකටම. IE Technics එකේ ෂොප් එකක් තියෙනවා Unity එකේ. එතනට ගිහිල්ලා බලපන්. ඒ නැතත් ඒකෙ Agents ල ඉන්නවා රට පුරාම. වෙබ්සයිට් එකෙන් චෙක් කරල බැලුවොත් හොයාගන්න පුළුවන්
ඔය කියන්නේ "බටපොල" අන්ටෙනා ගැන. ඇත්තටම ඕක ඇතුලේ තියෙන්නේ Japanese Active Antenna එකක circuit diagram එකකට අනුව හදපු PCB එකක්. මුල් කාලේ ආපු අන්ටෙනා නම් හොඳට තිබ්බාඒත් දැන් බටපොල අන්ටෙනා කිය කියා හැමතැනම හදනවා නිකන් බාල ප්ලාස්ටික් කෑලි වලින්
චැනල් නම් හොඳට අහු වෙනවා ඒත් අන්ටෙනා එක කල් පවතින්නේ නෑ. අව්වට පුපුරනවා. අපේ ගෙදර හදිස්සියට ගෙනල්ල හයි කෙරුවා. Rs: 1800/= කට. හොඳ clear එකට චැනල් නම් පෙනුනා ඒත් මාස ක් යන්න කලින් ඇන්ටෙනාව බිම
. ඔයිට අපේ ගෙදර තියෙනවා IE Technics කියල අන්ටෙනා දෙකකුයි බූස්ටර් එකකුයි දාල. ඒවා නම් අවුරුදු 20 ක් වුනත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ලෙඩක් නැතිව. හැබැයි ඉතින් ගාන ටිකක් වැඩියි මොකද UHF අන්ටෙනාවයි VHF අන්ටෙනාවයි වෙන වෙනම හයි කරල බූස්ටර් එකක් එක්ක දාන්න ඕන වෙන නිසා. චැනල් අහුවෙනවා නියම quality එකටම. IE Technics එකේ ෂොප් එකක් තියෙනවා Unity එකේ. එතනට ගිහිල්ලා බලපන්. ඒ නැතත් ඒකෙ Agents ල ඉන්නවා රට පුරාම. වෙබ්සයිට් එකෙන් චෙක් කරල බැලුවොත් හොයාගන්න පුළුවන්
![]()
කීයක් වගේ ගියා ද ඒ සම්පුර්ණ ඇන්ටනාවටම...
අපේ නම් අවුලක් නෑ.. අවුරුදු 1 හා මාරක් වගේ පාවිච්චි කරනවා..

බටපොල එක නම් වුනේ Rs.1800/= ක්.

මම දන්න විදියට දැන් එයින් එකක් Rs.1200/= ක් වගේ වෙයි.antenna ekak dan 1000/= withara athi
booster ekath 1500-2000 withara wei
ape antenna set ekath 15year withara paranai
akunu gala booster ekanam aul giya![]()
බටපොල එක නම් වුනේ Rs.1800/= ක්.
IE එකේ නම් ගාන කියන්න දන්නේ නෑ මචෝ. ඒක මම පොඩි එකා කාලේ ඉඳං අපේ ගෙදර හයි කරල තියෙන ඇන්ටෙනා සෙට් එකක්මම දන්න විදියට දැන් එයින් එකක් Rs.1200/= ක් වගේ වෙයි.