AnyDesk help

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේකයි සින් එක any desk එකෙන් remote connect උනාම dual monitor තියේනම් 1,2 වෙනම පෙන්නනවනේ
    ඕන monitor එක select කරලා එකේ වැඩ කරන්න පුළුවන්
    එත් 1 monitor එකේ කරන වැඩක් 2 monitor එකට ගන්නේ කොහොමද?

     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      144.1 KB · Views: 114