Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක

  • Total voters
    469

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අයියේ,මමත් ලැප් එකක් ගන්න යන්නේ.මොකද්ද ලන්කවට සහ හැමතැනටම හරියන හොදම බ්‍රෑන්ඩ් ඒක...

    1.ගොඩක් වෙලාවක් දාල තියන්න ඕනේ ඒක දිගට...රත් වෙන ඒක අඩුම වෙන්න ඕනේ .(15h වගේ )
    2.බැටරි ලයිෆ් ගොඩක් වෙලා තියෙන්නේ ඕනේ..
    3. එච්චර බර වැඩ කරන්නේ නැ...ගොඩක් වෙලාවට ඉන්ටෙර්නෙට්,සමහර ටයිප් කරන වැඩ වගේ තම කරන්නේ...
    4.හොදට සවුඩ් තියෙන්න ඕනේ සින්දුවක් අහන්න....
    5.වීඩියෝ ගොඩක් හොද වෙන්න ඕනේ ෆිල්ම් එකක් එහෙම බලන කොට....

    මේවා තම විශේෂයෙන් ඕනේ(webcam,mic,Bluetooth,WiFi නම් ඕනේ මයි.)
    මම ඉතින් ලැප් ගැන විශේෂ දෙයක් දන්නේ නැ.ඒ හින්ද පොඩ්ඩක් කියල දෙන්න.මම ගන්න හිටියේ Sony vaio එකක් එත දැන් එකේ අදහස ඇත අර ගත්ත.....ඒක නිසා බලන්න හොද එකක්....

    කියන්න කෝ බලන්න මේවට හරියන හොදම ලැප් එක...
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අආ‍අආ‍අආ‍අආ‍අආ‍...අමතක උනා ඔයාගේ 30000 පොස්ට් වලට congratulations!!!!
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :rolleyes: ජරා ම ජරා ලැප් ජාතියක්.....!!

    ekenma
    188075i6179E862A677D5B0

    :frown::frown:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    Dell ම ගන්න ඕනා නම්, Vostro එකක් ගන්න..... නැත්නම් ඉතින් හොදම Toshiba Satellite Serias එකේ L755 වගේ තමා......!! :yes::yes:

    බොහොම ස්තුතියි අයියේ............. :) :) :) 30000 ක් post,:shocked::shocked::shocked::shocked::shocked: මොනාද අප්පේ ඔච්චර ලිවුවේ???? කොහොම උනත් තව 30000 ක්ම ලියන්න ලැබේවා..........:lol::lol::lol::lol::lol::lol: සුබ පැතුම් මගෙනුත්........
     
    • Like
    Reactions: urajdrlk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ,මමත් ලැප් එකක් ගන්න යන්නේ.මොකද්ද ලන්කවට සහ හැමතැනටම හරියන හොදම බ්‍රෑන්ඩ් ඒක...

    1.ගොඩක් වෙලාවක් දාල තියන්න ඕනේ ඒක දිගට...රත් වෙන ඒක අඩුම වෙන්න ඕනේ .(15h වගේ )
    2.බැටරි ලයිෆ් ගොඩක් වෙලා තියෙන්නේ ඕනේ..
    3. එච්චර බර වැඩ කරන්නේ නැ...ගොඩක් වෙලාවට ඉන්ටෙර්නෙට්,සමහර ටයිප් කරන වැඩ වගේ තම කරන්නේ...
    4.හොදට සවුඩ් තියෙන්න ඕනේ සින්දුවක් අහන්න....
    5.වීඩියෝ ගොඩක් හොද වෙන්න ඕනේ ෆිල්ම් එකක් එහෙම බලන කොට....

    මේවා තම විශේෂයෙන් ඕනේ(webcam,mic,Bluetooth,WiFi නම් ඕනේ මයි.)
    මම ඉතින් ලැප් ගැන විශේෂ දෙයක් දන්නේ නැ.ඒ හින්ද පොඩ්ඩක් කියල දෙන්න.මම ගන්න හිටියේ Sony vaio එකක් එත දැන් එකේ අදහස ඇත අර ගත්ත.....ඒක නිසා බලන්න හොද එකක්....

    කියන්න කෝ බලන්න මේවට හරියන හොදම ලැප් එක...

    :baffled:අයිය දෙයි උඹට ටොප් බාන්ඩයක් ලොවෙත් නැති වෙන්න !!! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදු රෝස;12277370 said:
    බොහොම ස්තුතියි අයියේ............. :) :) :) 30000 ක් post,:shocked::shocked::shocked::shocked::shocked: මොනාද අප්පේ ඔච්චර ලිවුවේ???? කොහොම උනත් තව 30000 ක්ම ලියන්න ලැබේවා..........:lol::lol::lol::lol::lol::lol: සුබ පැතුම් මගෙනුත්........

    අනුන්ට මඩ තමා වෙන මොනවද ? :sorry::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සුදු රෝස;12277370 said:
    බොහොම ස්තුතියි අයියේ............. :) :) :) 30000 ක් post,:shocked::shocked::shocked::shocked::shocked: මොනාද අප්පේ ඔච්චර ලිවුවේ???? කොහොම උනත් තව 30000 ක්ම ලියන්න ලැබේවා..........:lol::lol::lol::lol::lol::lol: සුබ පැතුම් මගෙනුත්........

    oya 30000 tama watina kiyana post 300k daala nha meka, kalema anith unta mada gahana eka, :angry::angry::angry:
     
    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    ACER

    mm me wenakota laptop 3k aran thiyenawa. 3 ma ACER. aluthenma gatthu eka TimelineX. 3ma thamath niyameta weda karanawa. heat wena case ehema mukuth naa. mage paranama ekata dan 5 years wenawa. thamath weda. I'm very satisfied with ACER
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    රත්නෙගේ කබල් ත්‍රෙඩ් එක කන්න වරෙල්ලා :eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලැප් ටොක්කා, kella toshibi :lol: :lol:

    රත්නෙට දවල්ට කන්න දීල නෑලු !! මූ දැන් ගෑස් සිලින්ඩරයක් කරගහගෙන කඩුවෙල හන්දියට යන ගමන්ලු !! :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    රත්නෙට දවල්ට කන්න දීල නෑලු !! මූ දැන් ගෑස් සිලින්ඩරයක් කරගහගෙන කඩුවෙල හන්දියට යන ගමන්ලු !! :lol:

    නෑ බන් අද රෙදි හෝදපු නිසා ඉතිරි වෙච්ච පාන් පෙති දෙකක් දීලා අක්කා :rofl::rofl: :lol::lol: