Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    උඹට මේ ත්‍රෙඩ් එක වැදගත් ද බන් ? මේක මෙලෝ රහක් නෑනේ මුගේ බොරු කෙරුවාව සහ ලැප්ටොප් වල වෙබ් සයිට් වගයක් විතරනේ තියෙන්නේ ? :oo:

    මුගේ පොස්ට් 30000ම මේ වගේද දන්නේ නෑ

    0002031F.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    machan podi probs ekak thiyanwa..lap eka nomally use karanakota charge ekata gahagenada wada karanna ona.naththanam full charge una ta passe charger eka galawalada wada karanna ona.battery eke life time eka hodata thiyaganna kohomada use karanna ona kiyala poddak kiyapan...thanx


    :oo: මෙහෙමයි මචන්, ලැප දිගටම කරන්ට් එකට ගහගෙන වැඩ කරාට අවුලක් නෑ.... හැබැයි, බැටරියෙන් වැඩ කරනවා නම්, බැටරිය 80% කට වඩා බැස්සොත්, ඒක දිගටම බහින්න අරින්න.... ඒ අතර චාජ් කරන්න එපා..... :no: සම්පූරණයෙන් බැස්සහම, ආයේ ෆුල් චාජ් කරගන්න... අතරමගදි නවත්වන්නේ නැතුව...... :yes: ෆෝන් චාජ් කරනවා වගේම තමා...... :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    උඹට මේ ත්‍රෙඩ් එක වැදගත් ද බන් ? මේක මෙලෝ රහක් නෑනේ මුගේ බොරු කෙරුවාව සහ ලැප්ටොප් වල වෙබ් සයිට් වගයක් විතරනේ තියෙන්නේ ? :oo:

    :growl::frown: හරි තරි අංකල්, සොෆ්ට්ලොජික් එකට කෝල් කරලා ඈපොයිමන්ට් එක දාගන්න....... අර කබල් ඩෙල් එක සර්විස් එකට......!! :growl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මටත් අලුතින් laptop එකක් ගන්න තියේ......... අනේ කවුරුහරි දන්නා කෙනෙක් මට suggestions කිහිපයක් දෙන්නකෝ....... dell එකක් ගන්න තමයි අදහස.

    requirements :

    1. අවුරුදු ගානක් දුක නැතිව use කරන්න පුළුවන් වෙන්න ඕන. features back date වෙන ගානේ laptop ගන්න මට සල්ලි නැති නිසා.
    2.IDEs, DBMS,etc ඕනෑම එකක් run කරන්න සෑහෙන memory එකකුයි speed එකකුයිත් ඕන.
    3. ගොඩක් වෙලාවට එකදිගට පාඩම් කරලා break එකක් ඕන උනාම මම කරන්නේ film එකක් බලන එක හරි game එකක් play කරන එක හරි.ඒ නිසා ඒකට හරියන්නත් ඕන.

    ඔයට අමතරව තව හොඳ features එක්ක ගන්න හොඳ dell laptop එකක් මට කවුරු හරි suggest කරනවානම් ලොකුම ලොකු උදව්වක්......... :yes::yes::yes::yes: