Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක

  • Total voters
    469

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked::shocked:
    උබ තරියට බැන්නට කමක් නෑ :P:P
    ACER වලට බනින්න එපා :frown::frown:
    lol u mad bro mage lapath acer i3 , meka hondai bus rathnege bus ekaka adekata thiyanna

    188075i6179E862A677D5B0
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අයියේ,මමත් ලැප් එකක් ගන්න යන්නේ.මොකද්ද ලන්කවට සහ හැමතැනටම හරියන හොදම බ්‍රෑන්ඩ් ඒක...

    1.ගොඩක් වෙලාවක් දාල තියන්න ඕනේ ඒක දිගට...රත් වෙන ඒක අඩුම වෙන්න ඕනේ .(15h වගේ )
    2.බැටරි ලයිෆ් ගොඩක් වෙලා තියෙන්නේ ඕනේ..
    3. එච්චර බර වැඩ කරන්නේ නැ...ගොඩක් වෙලාවට ඉන්ටෙර්නෙට්,සමහර ටයිප් කරන වැඩ වගේ තම කරන්නේ...
    4.හොදට සවුඩ් තියෙන්න ඕනේ සින්දුවක් අහන්න....
    5.වීඩියෝ ගොඩක් හොද වෙන්න ඕනේ ෆිල්ම් එකක් එහෙම බලන කොට....

    මේවා තම විශේෂයෙන් ඕනේ(webcam,mic,Bluetooth,WiFi නම් ඕනේ මයි.)
    මම ඉතින් ලැප් ගැන විශේෂ දෙයක් දන්නේ නැ.ඒ හින්ද පොඩ්ඩක් කියල දෙන්න.මම ගන්න හිටියේ Sony vaio එකක් එත දැන් එකේ අදහස ඇත අර ගත්ත.....ඒක නිසා බලන්න හොද එකක්....

    කියන්න කෝ බලන්න මේවට හරියන හොදම ලැප් එක...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    lol u mad bro mage lapath acer i3 , meka hondai bus rathnege bus ekaka adekata thiyanna

    188075i6179E862A677D5B0

    උබ කොහෙන් හරි කුණු ගොඩක් ගන්න ඇති.:frown:
    නැත්තන් ඉතින් සමහර අයියලගේ DELL ලැප් වලත් කි බෝර්ඩ් යන්නේ :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lol u mad bro mage lapath acer i3 , meka hondai bus rathnege bus ekaka adekata thiyanna

    188075i6179E862A677D5B0

    සිරාවට ඒසර් නම් අමු චා !!:yes::oo: මට එපා උන බන් එකක් අරන් එක හම්බුනේ හොඳ වෙලාවට 3Y ෆුල් වොරන්ටි එක්ක !! ;) මොකක් හරි මල දානෙක ලෙඩක් හැමදාම !! පින් තකා එකෙක්ට දුන්න ගත්ත ගානෙන් භාගෙකට !! :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උබ කොහෙන් හරි කුණු ගොඩක් ගන්න ඇති.:frown:
    නැත්තන් ඉතින් සමහර අයියලගේ DELL ලැප් වලත් කි බෝර්ඩ් යන්නේ :rofl::rofl:
    meka aran aurudu 2kata kittu , thama harakagen wage wada gannawa :rofl:

    eethhhhhhhhh mata allanne na acer :lol:
    188075i6179E862A677D5B0
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ කොහෙන් හරි කුණු ගොඩක් ගන්න ඇති.:frown:
    නැත්තන් ඉතින් සමහර අයියලගේ DELL ලැප් වලත් කි බෝර්ඩ් යන්නේ :rofl::rofl:

    ගොන් තඩියා තව ටිකක් කල් තියන් හිටියනම් උඹට තේරෙයි..ඉස්සරම ආපුව ටිකක් ශේප් දැන් එන එව්වා මල ජරාව බන් !! :sorry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    meka aran aurudu 2kata kittu , thama harakagen wage wada gannawa :rofl:

    eethhhhhhhhh mata allanne na acer :lol:
    188075i6179E862A677D5B0

    පවු නේද යකෝ උබට අවුරුදු දෙකක් හරකෙක් වගේ වැඩ කරලා දීපු ලැපට එහෙම කියන එක,:frown::frown:
    උබට ACER අල්ලන්නේ නැත්තම් මොකටද ගත්තේ :rofl::P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    සිරාවට ඒසර් නම් අමු චා !!:yes::oo: මට එපා උන බන් එකක් අරන් එක හම්බුනේ හොඳ වෙලාවට 3Y ෆුල් වොරන්ටි එක්ක !! ;) මොකක් හරි මල දානෙක ලෙඩක් හැමදාම !! පින් තකා එකෙක්ට දුන්න ගත්ත ගානෙන් භාගෙකට !! :rofl:

    :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ගොන් තඩියා තව ටිකක් කල් තියන් හිටියනම් උඹට තේරෙයි..ඉස්සරම ආපුව ටිකක් ශේප් දැන් එන එව්වා මල ජරාව බන් !! :sorry:

    DELL neda ? :rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පවු නේද යකෝ උබට අවුරුදු දෙකක් හරකෙක් වගේ වැඩ කරලා දීපු ලැපට එහෙම කියන එක,:frown::frown:
    උබට ACER අල්ලන්නේ නැත්තම් මොකටද ගත්තේ :rofl::P
    dell ekak ganna 2500 adu una nisa :rofl:
    pow neh e unata