
පුලුවන් නම් වරෙන්කෝ සෙටමෝල් එකට දෙන්න ජම්බු......!! 

මගේ ලැප කෑවා මූ,![]()
එහෙනම් සර්විස් එකට සොෆ්ට්ලොජික් දාපන් අංකල්....... 
අයියේ,මමත් ලැප් එකක් ගන්න යන්නේ.මොකද්ද ලන්කවට සහ හැමතැනටම හරියන හොදම බ්‍රෑන්ඩ් ඒක...
1.ගොඩක් වෙලාවක් දාල තියන්න ඕනේ ඒක දිගට...රත් වෙන ඒක අඩුම වෙන්න ඕනේ .(15h වගේ )
2.බැටරි ලයිෆ් ගොඩක් වෙලා තියෙන්නේ ඕනේ..
3. එච්චර බර වැඩ කරන්නේ නැ...ගොඩක් වෙලාවට ඉන්ටෙර්නෙට්,සමහර ටයිප් කරන වැඩ වගේ තම කරන්නේ...
4.හොදට සවුඩ් තියෙන්න ඕනේ සින්දුවක් අහන්න....
5.වීඩියෝ ගොඩක් හොද වෙන්න ඕනේ ෆිල්ම් එකක් එහෙම බලන කොට....
මේවා තම විශේෂයෙන් ඕනේ(webcam,mic,Bluetooth,WiFi නම් ඕනේ මයි.)
මම ඉතින් ලැප් ගැන විශේෂ දෙයක් දන්නේ නැ.ඒ හින්ද පොඩ්ඩක් කියල දෙන්න.මම ගන්න හිටියේ Sony vaio එකක් එත දැන් එකේ අදහස ඇත අර ගත්ත.....ඒක නිසා බලන්න හොද එකක්....
කියන්න කෝ බලන්න මේවට හරියන හොදම ලැප් එක...
මගෙත් තියෙන්නේ ටොෂිබා එකක්..... L655
ශෝ රූම් වල චෙක් කරලා, ඔයාගෙ උවමනාවට හරියන එකක් බලලා කියන්න........ 
urajට toshibek ඇරලToshiba Toshiba......මගෙත් තියෙන්නේ ටොෂිබා එකක්..... L655
ශෝ රූම් වල චෙක් කරලා, ඔයාගෙ උවමනාවට හරියන එකක් බලලා කියන්න........
![]()

එල එල වටින ත්රෙඩ් එකක්
මාත් මේ එකක් ගන්න කියල ඉන්නෙ
30000 සුභ පැතුවා![]()
Thanks Bro 
සුදු රෝස;12277370 said:බොහොම ස්තුතියි අයියේ.............![]()
![]()
30000 ක් post,
මොනාද අප්පේ ඔච්චර ලිවුවේ???? කොහොම උනත් තව 30000 ක්ම ලියන්න ලැබේවා..........
සුබ පැතුම් මගෙනුත්........
Thanks Thanks 
නෑ ඕනා නෑ.....!!
![]()
oya 30000 tama watina kiyana post 300k daala nha meka, kalema anith unta mada gahana eka,![]()

මම කිව්වා කියලා හිතා ගනින්......!! 
රත්නෙට දවල්ට කන්න දීල නෑලු !! මූ දැන් ගෑස් සිලින්ඩරයක් කරගහගෙන කඩුවෙල හන්දියට යන ගමන්ලු !!![]()
යාළු ෆිට් එකට තොපිලට සේරම කියනවට මට ගහන්න ඕනා ඕයි......!! 
මම කිව්වා කියලා හිතා ගනින්......!!
![]()
මෙලෝ රහක් නැති ත්රෙඩ් !!![]()

මෙලෝඅ රහක් නැති ත්රෙඩ් බලන්න මෙන්න මේ ලීන්ක් එකට යන්න......
යාළු ෆිට් එකට තොපිලට සේරම කියනවට මට ගහන්න ඕනා ඕයි......!!
![]()



garandinta gahanne hane ban, uparima unoth laampu thel paarak gahala dup kiyala pannanawa witharayiයාළු ෆිට් එකට තොපිලට සේරම කියනවට මට ගහන්න ඕනා ඕයි......!!
![]()
