oya yaaluwo ohonmamayi ayiyaaa, ayioya salennna epa ayiyata man innawaaaa![]()
ආ උඹත් ආවද ඒ පාර..... මෙන්නෝ..... ෆේක් එකක් ඈවිල්ලෝ...... 

කොලු කාරයෙක්......!!
![]()
elaz
koi welawe hari HP eken ubawa ussanawa![]()
හික්ස්.... HP කාරයෝ දන්නවා නම්, මාව උන්ගේ සාමාජිකත්වයෙන් එලවනවා......!! 

ඕනා හුයන්නක් හිතා ගනින්.....!!
![]()
ආ උඹත් ආවද ඒ පාර..... මෙන්නෝ..... ෆේක් එකක් ඈවිල්ලෝ......
![]()
thu witharak thopi wage unta udaw karanna enawata apita gahanna one
මගුලයි..... දැන් ඉන්විටේශන් යවලා ඉවරයිනේ......
එනවා කියලා කන්ෆර්ම් කරලත් ඉවරයි......!!
මොකද දැන් කරන්නේ......
තරි අංකල් කාලෙක ඉදන් මීට් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.....
![]()
![]()

thu witharak thopi wage unta udaw karanna enawata apita gahanna one
some ayiya thari uncle gahapalla mooota![]()

man keewa neda uraj kaaraya depath naya kiyala, okata denna yanna epa ubatath wenne gangakata moodakata bahinna beri wena ekayi, eka nisa enna meheta wela hitapanado ape bus rathneta weraduna ape uraj ayiyata sadde daala ehema ahuwenna epa ekekwath
එකකින් බනිනවා.... එකකින් හොද කියනවා...දෙපිට කාට්ටුවා......!! 
apita thamayi invitationuth natte
නුවර ඉදන් කඩුවෙල එන එක කරදරයි නේ.......!! ඒකයි...... 
ona huyannak kiyanne ayiye ithin eka huyannayine sinhala hodiyatama thiyenne
මම මෙතන කියන්නද අරක......?? 

thu witharak thopi wage unta udaw karanna enawata apita gahanna one
some ayiya thari uncle gahapalla mooota![]()
ඔන්න ඉතින් වැඩ වරද්ද ගන්නයි යන්නේ......!! 
එකකින් බනිනවා.... එකකින් හොද කියනවා...දෙපිට කාට්ටුවා......!!
![]()

ayi oya mehema katha karanne mata? man mokadda oyaata kala warada? mechchara me rattu kiyaddi oyaawa asraya karanan epa kiyala, oyaa bhayanakayi kiyala, man oyage pattata katha kalane, ehew eke

නුවර ඉදන් කඩුවෙල එන එක කරදරයි නේ.......!! ඒකයි......
![]()

ammee na pissuda kauda keewe? peya 3yine setamol wendanam yannamko delpa kadawara handiyata hariතරියට මල පනියිද දැන් නෑ මචන් ඔය වැඩෙන්![]()

නෑ නෑ එහෙම වෙන එකක් නෑ.... එදා ඕමන්තේ ගිහිල්ලත් ඔය යසට හිටියේ දෙන්නම..... ඔය ඉන්ටර්නෙට් එකේදි විතරයි ඔය වලි... අනිත් වෙලාවට දෙන්නා පට්ට යාලුවෝ....... 