ආයෙත් අහලා![]()

මෙන්න තවත් මෙලෝ රහක් නැති ත්රෙඩ් ටිකක්...... http://www.elakiri.com/forum/search.php?searchid=8518670ආයෙත් අහලා![]()

මෙන්න තවත් මෙලෝ රහක් නැති ත්රෙඩ් ටිකක්...... http://www.elakiri.com/forum/search.php?searchid=8518670රත්නේ ඇවිත් නේද ? මටත් කහට සුවදකුයි, පානුයි පරිප්පුයි සුවදකුත් අවා![]()

මම ආවේ මේ දැන් බොල.... ඔය තරි අංකල් කියන්නේ අපි දෙන්නගේ අතිජාත මිතුරෙක් ගැන නේ......!! 


ඔන්න පුතෝ මම නම නෑ ඕවටඑදා අහගත්ත ඒවා තවම කන් දෙකේ දෝන්කාර දෙනවා
![]()

ඒ මොකක්ද ඒ සිද්ධිය.....?? 

ඉස්සරහ දත් වැටුනම බොරු දත් දානවද බන් ?දත් නැති එකෙක් දැන් ඉස්සරහට බොරු දත් දාල !!
කරන වැඩ වලට දත් ටික බඩට යවලද දන්නේ නෑ
![]()

මේ මොකක්ද මේ සීන් එක.....??එදාට මම අකමැති එවුන් ගෙන්නලා මොනා හරි සීන් එකක් උනොත් උඹලව කනවා![]()

මගුලයි..... දැන් ඉන්විටේශන් යවලා ඉවරයිනේ......
එනවා කියලා කන්ෆර්ම් කරලත් ඉවරයි......!! 
මොකද දැන් කරන්නේ......
තරි අංකල් කාලෙක ඉදන් මීට් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.....

elaz
koi welawe hari HP eken ubawa ussanawa![]()

ado ape bus rathneta weraduna ape uraj ayiyata sadde daala ehema ahuwenna epa ekekwathමගුලයි..... දැන් ඉන්විටේශන් යවලා ඉවරයිනේ......
එනවා කියලා කන්ෆර්ම් කරලත් ඉවරයි......!!
මොකද දැන් කරන්නේ......
තරි අංකල් කාලෙක ඉදන් මීට් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.....
![]()
![]()
උබ කොහෙන් හරි කුණු ගොඩක් ගන්න ඇති.
නැත්තන් ඉතින් සමහර අයියලගේ DELL ලැප් වලත් කි බෝර්ඩ් යන්නේ![]()

කට කට.... අංකල්ට තද වෙයි..... 

සිරාවට ඒසර් නම් අමු චා !!මට එපා උන බන් එකක් අරන් එක හම්බුනේ හොඳ වෙලාවට 3Y ෆුල් වොරන්ටි එක්ක !!
මොකක් හරි මල දානෙක ලෙඩක් හැමදාම !! පින් තකා එකෙක්ට දුන්න ගත්ත ගානෙන් භාගෙකට !!
![]()

හෆ්ෆා ඊට පස්සෙද අර ඩෙල් කබලට කර ගැහුවේ......?? 
machanla mage lap eka HP630. eke driverinstall kalata wi fi wadakaranne na. anit eka bluetooth walin files send wennet na. pls help me!


ane ehema kiyanna epa affa mage hadun pojja kee gaanawa nowe
කොලු කාරයෙක්......!! 
