Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Toshiba Toshiba...... :yes: මගෙත් තියෙන්නේ ටොෂිබා එකක්..... L655 :D ශෝ රූම් වල චෙක් කරලා, ඔයාගෙ උවමනාවට හරියන එකක් බලලා කියන්න........ :cool:

    1.hodama toshiba nam mata toshiba gana hoda vistharayak one...anith ewata wada hoda ai kiyala....

    2. mama ara issarala deela thiyena karunu walata hariyna lap ekak mata thorala denna....plzzz...
    mama toshiba gana hariya danne na....(oya eka eka model...)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: man keewa neda uraj kaaraya depath naya kiyala, okata denna yanna epa ubatath wenne gangakata moodakata bahinna beri wena ekayi, eka nisa enna meheta wela hitapan

    :oo::oo: ඉතින් උබ නොදී හිටපන්කෝ... එතකොට cdr52x දෙන එකකුත් නෑ..... මොකද කියලා දන්නවනේ........!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :no::no: ayi oya mehema katha karanne mata? man mokadda oyaata kala warada? mechchara me rattu kiyaddi oyaawa asraya karanan epa kiyala, oyaa bhayanakayi kiyala, man oyage pattata katha kalane, ehew eke

    tho mehema kathaa karanawata hitu korannam wedak:angry::angry:

    :growl::growl: උඹ නම් වැඩ වරද්ද ගන්නයි යන්නේ පුතෝ......!! :yes::growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: ammee na pissuda kauda keewe? peya 3yine setamol wendanam yannamko delpa kadawara handiyata hari

    :rofl: ඒ උනාට කමක් නෑ.... දැනටමත් කට්ටිය වැඩි.... 15ක් දැනටම.... තව දාන්න රෙස්ටුරන්ට් එකේ ඉඩ නෑ අපි ගත්ත ප්ලේස් එකේ...... :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: ඉතින් උබ නොදී හිටපන්කෝ... එතකොට cdr52x දෙන එකකුත් නෑ..... මොකද කියලා දන්නවනේ........!! :rofl::P

    apinam kaatawath deela nha dunnanam dunne matama thamayi hariya
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    me kaduruwela yana bus eka apahu enawa dakinna onenam kata wahan innawa hondayi:growl::growl:

    :lol::lol: නුවරින් කදුරුවෙල බස් එක නම් යන්නේ නෑ.... පානදුර එක නම් යනවා..... ඒ උනාට, උඹට ඒකට නම් මුකුත් කරන්න බෑ.... මැරයෝ දෙන්නෙක් වැඩ කරන්නේ..... දන්නවනේ.......!! :growl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :rofl: ඒ උනාට කමක් නෑ.... දැනටමත් කට්ටිය වැඩි.... 15ක් දැනටම.... තව දාන්න රෙස්ටුරන්ට් එකේ ඉඩ නෑ අපි ගත්ත ප්ලේස් එකේ...... :yes:

    man enneth nha enna wenneth na ban, me dawaswala waarakan wagema mata beemath thahanam, me gani beepu ekek langa indala awath wamane daanawane, ammapa ugure agilla gahan wamane daanawada manda:angry::angry::angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol::lol: නුවරින් කදුරුවෙල බස් එක නම් යන්නේ නෑ.... පානදුර එක නම් යනවා..... ඒ උනාට, උඹට ඒකට නම් මුකුත් කරන්න බෑ.... මැරයෝ දෙන්නෙක් වැඩ කරන්නේ..... දන්නවනේ.......!! :growl:

    :frown::frown: ado nuwarin nogiyata kurunegalin yanawane, kurunegala ape gama hariya, gini thiyanawa bus eka:angry::angry:

    anika me maha nuwara apita oya peechan haal paaruwongen wedak na, bus eka yanna enna one suduhumpala haraha eka nisa parissamen hariya:angry::angry:
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    :rofl: ඒ උනාට කමක් නෑ.... දැනටමත් කට්ටිය වැඩි.... 15ක් දැනටම.... තව දාන්න රෙස්ටුරන්ට් එකේ ඉඩ නෑ අපි ගත්ත ප්ලේස් එකේ...... :yes:

    ayi ban Machan Kaduwela thiyenne eka ganillako pechan pot set karaganne nathuwa kummahi kamata, apoo umbath ara ape some ayiyage massina wagene, wenasak na bus kaaroyanam kummahi jaathiyak:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    1.hodama toshiba nam mata toshiba gana hoda vistharayak one...anith ewata wada hoda ai kiyala....

    2. mama ara issarala eela thiyena karunu walata hariya lap ekak mata thorala denna....

    :D මෙහෙමයි මචෝ.... Show Room එකකින් බලලාම තීරණය කරපන් ගන්න හොද ටොෂිබා එකක්..... මම කියන ඒවට වඩා අළුත් ඒවත් දැන් ඈවිත් ඈති...... :yes: L655 / L755 / M645 තව ගොඩාක් තිබේ..... බලලා කතා කරා නම් තමා හොද..... Show Room එකේ ගිනි ගනන් කියයි... බය වෙන්න එපා ඒකට.... අඩුවට අරන් දෙන්නම්..... :yes: