ela ela kattiyata vadagath vai godak me thread eka vinashayen thorava giyoth lolz.
mage unusum subapathum post 30k valata![]()

තෝ ඇයි තොගේ ඒසර් උලව්වට ලැප්ටොප් කූලර් එකක් ගත්තේ රත් කරන්නද ? පලයන් යන්න මගේ යකා අවුස්සන්නේ නැතුව !!![]()

සුබපැතුම් !! ලැප් එකට ගල් ඉනි මාර්ක් ඕනේ නම් අනිවා යුරාජ් මහතා අමතන්න !! නොමිලේ ගල් ඉනි සේවාව ඔබට ලැබෙනු ඇත !!
මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් !!
ගුටි නොකා ටොකු නොකා රෙදී සොදන්නේ නැතුව පිඟන් හෝදන්න නැති වාසනාවන්ත අනාගතයක් ලැබේවා !!
![]()
මගේ ඩෙල් ලැප මූ හැදුව දැන් කොහුමෝලක වගේ එක එක සද්ද එනවා ලැප ඇතුලෙන් !! අෆොයි !!![]()
හරි එහෙනම් ඒකේ සර්විස් එක සොෆ්ට්ලොජික් එකට කියලා කරගනින්කෝ..... මේක විහිලු නෙවේ අංකල්.... හරිය......!! 

හිකි හිකි.....අයි උබ කට මැහුවා මදිද![]()
කියලා වැඩක් නෑ බං.... තවම රිදෙනවා........ හෆොයි.......!! 
එක නම් ඉතින් යුරාගේ වැරැද්ද නෙමේ. ගත්ත දවසේ ඉඳන්ම ඕක පෝරණුව වගේනේ![]()

යන්තම් ඈති ඈත්ත කියලා තියෙනවා..... +9 ක් දෙනවා දෙන්න පුලුවන් වුන ගමන්.....!! 
හරි එහෙනම් ඒකේ සර්විස් එක සොෆ්ට්ලොජික් එකට කියලා කරගනින්කෝ..... මේක විහිලු නෙවේ අංකල්.... හරිය......!!
![]()

තෝ ඇයි තොගේ ඒසර් උලව්වට ලැප්ටොප් කූලර් එකක් ගත්තේ රත් කරන්නද ? පලයන් යන්න මගේ යකා අවුස්සන්නේ නැතුව !!![]()

මගේ ලැප කෑවා මූ, කෑවා නම් මදැයි.. ඒක උඩ රීවා![]()
![]()

-9 For you buddy.....!! 
ela ela kattiyata vadagath vai godak me thread eka vinashayen thorava giyoth lolz.
mage unusum subapathum post 30k valata![]()
Thanks macho.... ත්‍රෙඩ් කන්නෝ හැමතැනම.......!! 
acer,
මේ ටැග් එක දාපු එකා එල කොල්ලෙක්![]()