ethakota ban un gawa thiyena lapata vote karala nikan innawa![]()
oya HP , aces hoo gala vote karala thiyenne ekai![]()
ekko ahanna oneee mona brand eke lap ekak da use karanne kiyala
කොහොම ඈහුවත්, අපේ අය දෙන්නේ එකම උත්තරේ තමා...... තමුන් ලග තියෙන එක, හද්ද කබලක් උනත්, කවුද කැමති කියන්න.......!! 
හැම නියන් කාලෙටම වතුර හම්බවේවා......!!
මම ඕකක් කෑලි කෑලි කරලා තියෙනවා..... 

දෙන්නම් උඹට ජම්බු...... වරෙන්කෝ සෙටමෝල් එකට ජම්බු දෙන්න.....

