
29 akkatane ban ubata 37k nedaතවම 29 බං.... 30 ලැබුවෙත් නෑ......!!
![]()
ethakota ban un gawa thiyena lapata vote karala nikan innawaදැන් ඉතින් වෙනස් කරන්න බෑ නේ.....!! ඒ උනාට මම බලාපොරොත්තු වුනේ, කට්ටිය බෙස්ට්ම කියන ලැප මොකක්ද බලන්න.....!!
![]()
ethakota ban un gawa thiyena lapata vote karala nikan innawa![]()
oya HP , aces hoo gala vote karala thiyenne ekai![]()
ekko ahanna oneee mona brand eke lap ekak da use karanne kiyala


eka magen![]()

maru salli ganina gaman poll danna giyama ohoma tamaii ban![]()
පිස්සුද බං.... මට ඕනා උනේ එක එක්කෙනා කැමති, හොදම ලැප්ටොප් මොඩල් එක ගැන බලන්න..... අපි ඕවා නිතර අත පත ගාන අය, කොච්චර ඒවායේ ලෙඩ කිව්වත්, ඒවම අරන්, අමාරුවේ වැටෙන්න බලන් ඉන්න කට්ටියක් ඉන්නවනේ...... 
mokda ban me katawa? ooka tama mata tiyana prashne![]()
+
Toku ratne kiyana nama awe kohenda ?![]()
මෝඩ ප්රශ්න ඈසීම තහනම්.....!! 

oya mu waradila kiyawanawa aththe ticket kadana machine eka gana![]()
මම කිව්වා කියලා හිතාගනින්.....!! 
510 නෙමෙටි බොල 610
ඒක තමයි කිව්වේ එච් පී පාවිච්චි කරල තියෙනවා කිය්‍ල


alienware ලංකාවෙ කවුරුත් කරන්නෙ නෑනේද![]()

දන්න තරමින් නෑ.... සාලා වගේ කම්පැනි එකක් කරනවද දන්නේ නෑ.... උන් Fujitsu කරනවා කියලා මම දැනගත්තෙත් ලගදි..... 
මොනව වෙතත් පට්ට ටැග් ටිකක්නම් වැටිල ඕයි..
ලැප් කන්නා...
ලැප් ඛාන්
ටොශිබ ඛාන්
bus khan > lap khan
urajට toshibek ඇරල
මඩ රත්නේ
ටැග් දාපු උන්ට හැම නියන් කාලෙම වතුර ලැබෙන්න ඕනා.......!! 
30000ට සීතල සුභ පැතුම්
HP එකට වෝට් කරා නැත්නම් හරි නෑ නේ
හැබැයි ඩෙල් ලැප් නම් සුපිරි කියන්නෙ උපරිමයි
ගේම් ගහන්න එහෙම පට්ට හාඩ් යූස් වලට
අම්මො DELL XPS 17R එක නම් සුපිරිම
බර තමයි අවුල
ඩෙල් සුපිරි උනාට, දැන් එන ඒවායේ ටිකක් පරිස්සම් කරන්න ඕනා.... ගොඩාක් සීරෙන්න බලනවා ලිඩ් එක එහෙම....... XPS නම් මට සෙට් වෙලා නෑ..... අපි කරන්නේ Vostro විතරනේ....... 