Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Brand New HP 431 Laptop For sale

    HP 431 : with packing ,unused (with one year warranty)
    Processor: Intel Core i5
    2.4GHZ
    RAM 4GB
    HDD 700GB
    Web Cam
    New Bag

    Contact-0777888148
    price 73//
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ලොක්කා..
    මේක ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද..??

    sony_vaio_x_series_0909.jpg

    Sony VAIO ‍X Series..
    Design එකයි Review Trailer එකයි දැක්කම නම් හිතට අල්ලලා ගියා..

    මොනවද මේ ගැන කියන්න දන්නේ..??
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    Toshiba C640D, ara Abans 57ta dena lap eka hondada macho?

    awuruddak , dekak wath awulak nethuwa duwaida? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ado fujitsu laps hodaida? ewath dan enne china da? Japan laps nadda?

    Fujitsu ලැප් තියෙනවා මචෝ... හැබැයි මෙහෙට එන්නේ නම් China / Thailand ඒවා තමා...... :D :yes:



    :D ඔරිජිනල් ලැප්ටොප් / ඩෙස්ක්ටොප් ඕනා නම් කියන්න ...... :yes: Hand carry කරපු, හොරට ගෙනාපු බඩු නැතුව, ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන්ම ගන්න බඩු තමා තියෙන්නේ....... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ලොක්කා..
    මේක ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද..??

    sony_vaio_x_series_0909.jpg

    Sony VAIO ‍X Series..
    Design එකයි Review Trailer එකයි දැක්කම නම් හිතට අල්ලලා ගියා..

    මොනවද මේ ගැන කියන්න දන්නේ..??

    :eek: මචෝ, ඕක කොච්චර එල උනත්, ඕකට වොරන්ටි ගන්න මෙහේ ඒජන්ට් කෙනෙක් නෑ..... :no: උඹට Toshiba / Dell / Acer / HP / Fujitsu / Gigabyte / Asus වගේ ඒවා ඕනා නම් දෙන්නම් ගමකට...... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Toshiba C640D, ara Abans 57ta dena lap eka hondada macho?

    awuruddak , dekak wath awulak nethuwa duwaida? :eek:


    :yes::yes: Toshiba ඕක දෙන්නම් 55ට වගේ..... :yes: :D With Abans Warranty :) AMD Processor එකක් එන්නේ.... ඒ උනාට ගින්නක් නෑ.... ඈතුලේ හොදට Air Flow එකට ඉඩ තියෙනවා...... :yes:

    මගෙන් ගන්න අයට කොහොමත් Notebook Cooling Pad එකක් Free ..... :yes: :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    Acer Aspire V3-571
    73614G75 Intel 3rd Generation Core i7 with 2GB VGA
    Intel Core i7 3rd Generation 3610QM Processor 2.3Ghz
    4GB DDR3 RAM, 750GB Hard Disk,
    2GB nVidia GeForce GT 640M VGA
    15.6" LED Screen, Genuine Windows 7 HP 64Bit

    Price :- Rs. 134,900/= ඕක මෙට්‍රෝපොලිටන් ගාන.... අඩුවට ගන්න පුලුවන්.... :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :eek: මචෝ, ඕක කොච්චර එල උනත්, ඕකට වොරන්ටි ගන්න මෙහේ ඒජන්ට් කෙනෙක් නෑ..... :no: උඹට Toshiba / Dell / Acer / HP / Fujitsu / Gigabyte / Asus වගේ ඒවා ඕනා නම් දෙන්නම් ගමකට...... :yes::yes:

    SONY VAIO X SERIES එකේ Size එකට තියෙනවද..??