ado fujitsu laps hodaida? ewath dan enne china da? Japan laps nadda?
ඔරිජිනල් ලැප්ටොප් / ඩෙස්ක්ටොප් ඕනා නම් කියන්න ......
Hand carry කරපු, හොරට ගෙනාපු බඩු නැතුව, ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන්ම ගන්න බඩු තමා තියෙන්නේ....... 

ලොක්කා..
මේක ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද..??
![]()
Sony VAIO X Series..
Design එකයි Review Trailer එකයි දැක්කම නම් හිතට අල්ලලා ගියා..
මොනවද මේ ගැන කියන්න දන්නේ..??
මචෝ, ඕක කොච්චර එල උනත්, ඕකට වොරන්ටි ගන්න මෙහේ ඒජන්ට් කෙනෙක් නෑ.....
උඹට Toshiba / Dell / Acer / HP / Fujitsu / Gigabyte / Asus වගේ ඒවා ඕනා නම් දෙන්නම් ගමකට...... 

Toshiba C640D, ara Abans 57ta dena lap eka hondada macho?
awuruddak , dekak wath awulak nethuwa duwaida?![]()

Toshiba ඕක දෙන්නම් 55ට වගේ.....
With Abans Warranty
AMD Processor එකක් එන්නේ.... ඒ උනාට ගින්නක් නෑ.... ඈතුලේ හොදට Air Flow එකට ඉඩ තියෙනවා......
me lap eka hondaida balala kiyanawada tikak.man ganna hithagena inne. Acer brand eka hondada
http://mcentre.lk/products/Acer-Aspire-V3%252d571-73614G75-Intel-3rd-Generation-Core-i7-with-2GB-VGA.html
http://mcentre.lk/products/Acer-Asp...ntel-3rd-Generation-Core-i7-with-2GB-VGA.html

මචෝ, ඕක කොච්චර එල උනත්, ඕකට වොරන්ටි ගන්න මෙහේ ඒජන්ට් කෙනෙක් නෑ.....
උඹට Toshiba / Dell / Acer / HP / Fujitsu / Gigabyte / Asus වගේ ඒවා ඕනා නම් දෙන්නම් ගමකට......
![]()
SONY VAIO X SERIES එකේ Size එකට තියෙනවද..??

Size කිව්වේ Screen Size ද.....?? 