බලපං මේක.අනුන්ට වැරදි කිය කිය මෙයා කරල තියෙන්නෙත් ඒවමයි..අනෝම හැදුව විතරයි මෙයත් හදල මම තමා පොර කියල පෙන්නන්න..මම හිතන්නෙ අනිත් අයට නෙමෙයි මෙයාටයි ඕන වෙලා තිබිල තියෙන්නෙ අනිත් අයව වට්ටන්න.ඕවා කරල තමා youtube ඵකේ තරහකාරයෝ වැඩි කරගත්තෙ.දැන් බොරුවට නහයෙන් අඬනවා ඵයාගෙ වීඩියෝ පෙන්නනේ නැහැ youtube ඵක අැතුලෙ කුමන්ත්‍රණකාරී වැඩක් කියල..
![]()
![]()
මෙයා නම් මහ පුදුම කුහක ගෑණියෙක්..කලින් හදන් තියන් ඉන්නව වෙන කවුරු හරි හදලා දාපු ගමන් ඒක දාන්න..ඊයා යකෝ..
![]()
![]()
එළකිරි අබිලින්


