ApeAmma ge කියවිල්ල

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    :lol:

    බලපං මේක.අනුන්ට වැරදි කිය කිය මෙයා කරල තියෙන්නෙත් ඒවමයි..අනෝම හැදුව විතරයි මෙයත්‍ හදල මම තමා පොර කියල පෙන්නන්න..මම හිතන්නෙ අනිත් අයට නෙමෙයි මෙයාටයි ඕන වෙලා තිබිල තියෙන්නෙ අනිත් අයව වට්ටන්න.ඕවා කරල තමා youtube ඵකේ තරහකාරයෝ වැඩි කරගත්තෙ.දැන් බොරුවට නහයෙන් අඬනවා ඵයාගෙ වීඩියෝ පෙන්නනේ නැහැ youtube ඵක අැතුලෙ කුමන්ත්‍රණකාරී වැඩක් කියල..:D

    26FNKw5.jpg


    7j56MdW.jpg

    මෙයා නම් මහ පුදුම කුහක ගෑණියෙක්..කලින් හදන් තියන් ඉන්නව වෙන කවුරු හරි හදලා දාපු ගමන් ඒක දාන්න..ඊයා යකෝ..:rofl:


    qAPQxTj.jpg


    tojOlql.jpg

    එළකිරි අබිලින්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මේ තියෙනේ අබිලින් පොන්ස් වගේ රෙදි හොදපුවා පිරිමියෙක් වෙලා කව්ද යකෝ මෙච්චර කුකින් චනෙල් ඇතුලේ රිංගන්නේ ? කොහොමද වලි වල හැම ඩිටෙල් එකක්ම දන්නේ, එක්කෝ අබිලින්ග් එක්කෝ ඉරිසියාකාර අමු කුහකයෙක්.

    මට පුකේ අමාරුව උබලා වගේ ඉරිසියාකාර කුහකයනව පෙන්නන්න බැහැ. උබලා වගේ වුන් නිසා තමයි ලංකාවේ එකෙක් කරන සයිට් චැනෙල් ෆ්රිලාන්ස් ප්‍රොෆයිල් නිකන් වත් පෙන්න්නේ නැත්තේ රිපෝර්ට් කරන්න බැරිනම් බෝට් හරි ගහලා වට්ටන්නමයි බලන්නේ.

    සුද්දන්ව හයර් කරලා වීඩියෝ චනෙල් කරන සයිලන්ස් පොරවල් ගොඩක් මේකෙම ඇති. අපේ අම්මා වගේ චැනෙල් එකට මෙම නම් අරම චැනෙල් ලංකාවේ එකෙක්ගේ කියලා දැක්කොත් දෙවියන්ගේම පිහිටයි


    මෙයාට රන් සම්මානෙ හම්බවෙලත් Youtube ඵකට වැරදි කියනවනේ..Youtube ඵකෙන් ඵයාගෙ වීඩියෝ අනිත් අයට යවන්නෙ නැහැලු.අැයි බං ලංකාවේ අය ඵහෙම.කොච්චර තිබ්බත් මදි..:lol:

    Tho ne gaani wage elli elli enne meke balapanko wena ekek ehema karadaa kiyala.thamange mathaya kiwwa echcharai.pol akuru daagena puka ridila dagalanne tho me gaanige puthekda:rofl:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඔය රෙසපි සේරම උස්සන්නෙ අනුන්ගෙන් තමා
    කවුරුවත් අලුත් කෑම් ජාති ඉන්වෙන්ට් කරන්නෙ නැහැ
     
    • Like
    Reactions: kprem

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    ඉතින් මොකද මොට්ටයෝ ණයට *කලා සල්ලි නොදී අතරමන් කරපු බඩුවක් වගේ තැන තැන ත්‍රඩ් දාගෙන අඩන්නේ . හිගන චැනෙල් නැත්නම් මොකද මේ රිද්දගෙන :rolleyes:

    ඔය හිගන චැනෙල් එක කරන ෆැන්සන් ගිය ගෑනි, මම හිතන විදියට ලක්ෂ 10 පන්නලා හොයන්නේ මාසෙට . මෙයා ස්පොන්සර් ඇඩ්ස් කරනවා නම් ඒ වගේ ඩබල් කරනවා ඇති මාසෙට. මේ වගේ චැනෙල් එකට ඕවා නතින්ග්.


    රිපෝට් ගැහුවාට මේ වගේ චැනෙල් බැන් කරන්න බැහැ හැබැයි මෙකි බනින වීඩියෝ හරියට රිපෝර්ට් කලොත්. මෙයා ඒවා මොනේටයිස් කරලා තියේ නම් ඒ වීඩියෝ එකට මොනේටයිසේසන් ඩිස්එබල් කරන්න පුළුවන්.

    ඒ වගේම මෙකි ගේ අලුත් විඩියෝ වල රෑන්කින්ග් වලට ප්‍රශ්නයක් වෙනවා youtube අල්ගොරිතම් එකට අනුව මෙයා එක තමයි කරගෙන තියෙන්නේ




    maseta laksha 10k hamba da ban :shocked:
    oke wedipura tiyenne lankawe view nisa adu wenawa neda gewana rate eka?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වෙලාවකට හිතෙනවා...... එක්කෝ ඕනේ නෑ.... තූ... තොපි..:lol:
     

    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    මොන ගංකබරද බං.ලිප්ස්ටික්,කියුටෙක්ස් ගාගෙන, මේකප් නාල තොප්පියකුත් දාගෙන ඉන්නෙ..අනික මාකට් යන්නෙත් ඵ් විදිහටමයි.:lol:

    Katahadath Henama Artificial wagene
     

    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    අපේ අම්මා එක වීඩියෝවක කියනවා 10 දෙනෙක් විතර තියාගෙන ඉන්නවලු චැනල් එකේ වැඩට. කෑම හැදිල්ල නම් හොදයි තරගකාරයෝ එද්දී කැපිල්ල කැතයි. ගොඩක් කෙල්ලෝ කසාද බැදලා ගිහිල් උයාගන්න බැරි උනාම ජාමේ බේර ගත්ත චැනල් එකක්:lol:



    මම නම් නිකන් ඉන්න වෙලාවට ගෑන්ඩ්පා කිචන් බලනවා. පොඩි එවුන් හදපු කෑම කනවා බලල සතුටු වෙන්න පුලුවන්

    Aththatama Bro
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Ado Ensina pol akuru daanna ona na ape as penawa..pol akuru damma kiyala thowa kawuruth ganan ganne naha meke..:lol::lol:

    Tho Elakiri ensina.:rofl:

    තොගේ තඩි පින්තුර වලට පෙන්න පොල් අකුරු දැම්මේ .
    එන්සිනා හොදයි යකෝ උබලා වගේ පොන්සි වැඩ කරන අබිලිං ලාට වඩා
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Tho ne gaani wage elli elli enne meke balapanko wena ekek ehema karadaa kiyala.thamange mathaya kiwwa echcharai.pol akuru daagena puka ridila dagalanne tho me gaanige puthekda:rofl:

    රිදෙන්න හේතුව කලින්ම කියලා තියනවා
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    maseta laksha 10k hamba da ban :shocked:
    oke wedipura tiyenne lankawe view nisa adu wenawa neda gewana rate eka?

    මෙයාගේ ගිය මාසේ විතරක් 26,992,316 බලලා සාමානයෙන් youtube එකේ video niche එක traffic location එක අනුව වීඩියෝ එක බලපු කාලේ අනුව ගෙවන ගණන් වෙනස් වෙනවා ලංකාවේ වුනාට ට්‍රැෆික් එකෙන් %60යි ලංකාවේ එන්නේ. ඉතිරිය කුකින් නිසා මම හිතන්නේ aus,uk,canada,Italy,uae

    ලංකාව කට්ටිය විතරක් බලලා හිතුවොත්

    26,992,316/100*60 = 16,195,389.6


    විව්ස් 1000ට 0.25$ කියන අවම ගානක් ගැන හිතලත් (වීඩියෝ එකකට 1මින් avd එකක් හිතලා මෙයාගේ ඊට වඩා වැඩි ඇති මොකද මේයාගේ audience retention %70 පැනලා ඇත්තේ )

    16195389.6/1000*0.25= 4048.847 usd

    ලංකාවේ%60 න් විතරක් අවම ad rate එකක් දාලා.


    හැබැයි මෙගාන 4න් බෙදන්න වෙන මාස වල බලන්න මොකද කොරනා නිසා මෙයාගේ විව්ස් වැඩි වෙලා

    හුගාක් වුන් විව්ස් ආවාට සල්ලි නැහැ කියන්නේ වුන්ගේ කන්ටෙන්ට් එක Advertiser-friendly content නෙමෙයි . Prank ජෝගි වලට ගොන් නිව්ස් ටික්ටෝක් වලට ඇඩ්ස් දාන්න සමහර බ්‍රෑන්ඩ් කැමති නැහැ cooking ගත්තොත් හොදට ගෙවන නිචේ එකක්.

    ගණන් බැහැ ගණන් වැරදි නම් කියන්න :lol::lol: