ApeAmma ge කියවිල්ල

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අපේ අම්මා මුඩුක්කු ගෑනියෙක් වගේ බන්. මොනා උනත් අපේ අම්මා උයන කෑම හෙල්ති කියලා එයාගෙ ශරීරය බැලුවම ඔප්පු වෙනවා. අනෝමගෙ කිසි පාලනයක් නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ Chanel එකේ views & subscribers ලා සල්ලිවලට අරගෙනද බං ? සමහර videos වලට views 10-15M තියෙනවා , ඒක හරිම අසාමාන්‍යයි නේ

    meka balanne lankawe aya nemeyi,lankawe un meka gana ecchara danneth na
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මොනවා උනත් ඒ ගෑනූ කෙනා මුලු ජිවිත කාලෙම එකතු කරපු සල්ලි වලට වඩා ගානක් මේ චැනල් එක නිසා මේ වෙනකන් හොයාගෙන ඇති. තමන්ගේ දක්ශතාවය සහ ඉගෙන ගත්තු දේ වර්තමානයට ගැලපෙන විදිහට ඉදිරිපත් කිරීම නිසා තමා එකම හේතුව. අපි මේ ගෑනිට හිනා උනාට ඒ ගෑනි අපිට කොහොම හිනා වෙනවා ඇතිද :lol::lol:
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    අනිවා... වයසක ගෑණුනේ.. උන් හිතන දේ තමා හරි.. කවුරුමොනව කිව්වත් වැඩක් නෑ.. මහ රෑ නින්දෙත් කල්පනාකරන්ව ඇත්තෙ ඕක.. මැරෙණමොහොතෙත් ඕක තමා කල්පනා වෙන්නේ.. යූටියුබ් භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔහොම උන් තමා...
    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොනවා උනත් ඒ ගෑනූ කෙනා මුලු ජිවිත කාලෙම එකතු කරපු සල්ලි වලට වඩා ගානක් මේ චැනල් එක නිසා මේ වෙනකන් හොයාගෙන ඇති. තමන්ගේ දක්ශතාවය සහ ඉගෙන ගත්තු දේ වර්තමානයට ගැලපෙන විදිහට ඉදිරිපත් කිරීම නිසා තමා එකම හේතුව. අපි මේ ගෑනිට හිනා උනාට ඒ ගෑනි අපිට කොහොම හිනා වෙනවා ඇතිද :lol::lol:

    අපේ අම්මව ඇදපන්කො මචං.අම්මට සතුටු හිතෙයි දැක්කහම... ඕන නම් අනෝමට කියපන් අම්ම අදින්න යනවය කියල.එතකොට අනෝම උඹට කියක් හරි දේවි අම්ම කැතට අදින්න කියලා... ඒකම අනෝමටත් කරපන්...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113
    ow ow unge collaborative videos godak thiye,,,,use karana phone eka mokadda wage gon simple deyak discuss kranna..hebai ithin patta views

    Thank-You-Meme-Gif.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113
    සිංහලෙන් චැනල් එකක් හදල ලෝකල් මාකට් එක ෆෝකස් කලාම ඔය කියන තරම් ආදායමක් එනවද බන්? :oo:

    nathe...local companies welin sponsored ads dammoth goda..like wasthi..ratta..

    mama danna tharamin 1 million views wage enewanan monthly around $ 400 :baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපේ අම්ම channel එක කරන්න මේ මනුස්සයත් සැහෙනට මහන්සි වෙන්න ඇති, මේක බලල මමත් කෑම හදල තියෙනවා. කොහොමත් competition එකක් තියෙන තරමට quality content එනවා වැඩියි. මොකද හැමෝම අනිකට වඩා හොඳට කරන්න බලන හින්ද. හැබැයි අනිත් උන් කිව්වා වගේ සෙට් එක එකතු වෙලා කෑමක් හැදුවොත් දෙන්නටම හොඳ ගානක් හොයාගන්න බැරි නැහැ
     
    • Like
    Reactions: kprem and Rembrandt

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මේක මුන් දෙන්නම එකතුවෙලා චැනල් දෙකම ප්‍රමෝට් කරගන්න කරන වැඩක් වෙන්න බැරිද ? :baffled::baffled:

    Echchara molayak koheda ban lankawe gaanunta..:lol:iraj lagen munta igena ganna dewal thiyenawa..:D
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    අපේ අම්මව ඇදපන්කො මචං.අම්මට සතුටු හිතෙයි දැක්කහම... ඕන නම් අනෝමට කියපන් අම්ම අදින්න යනවය කියල.එතකොට අනෝම උඹට කියක් හරි දේවි අම්ම කැතට අදින්න කියලා... ඒකම අනෝමටත් කරපන්...

    :rofl::rofl::rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    අපේ අම්මව ඇදපන්කො මචං.අම්මට සතුටු හිතෙයි දැක්කහම... ඕන නම් අනෝමට කියපන් අම්ම අදින්න යනවය කියල.එතකොට අනෝම උඹට කියක් හරි දේවි අම්ම කැතට අදින්න කියලා... ඒකම අනෝමටත් කරපන්...

    :oo::oo::oo::baffled::baffled::baffled: