ApeAmma ge කියවිල්ල

Vaharai

Member
Feb 23, 2019
865
83
0
මෙයාට රන් සම්මානෙ හම්බවෙලත් Youtube ඵකට වැරදි කියනවනේ..Youtube ඵකෙන් ඵයාගෙ වීඩියෝ අනිත් අයට යවන්නෙ නැහැලු.අැයි බං ලංකාවේ අය ඵහෙම.කොච්චර තිබ්බත් මදි..:lol:

Uba puduma kathawakwe kiyanne...?
Sammanayak labunu paliyata asadaranayak wenakota katawahagena innada kiyanne..?
Eka eyata ayithi channel eka. Complaint karanna barinam eyata kamathi ona deyak eya karaganiyi.
Ubata eka balanna barinam nobala inna.
 
Last edited:
  • Like
Reactions: Rembrandt

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    අනිවා... වයසක ගෑණුනේ.. උන් හිතන දේ තමා හරි.. කවුරුමොනව කිව්වත් වැඩක් නෑ.. මහ රෑ නින්දෙත් කල්පනාකරන්ව ඇත්තෙ ඕක.. මැරෙණමොහොතෙත් ඕක තමා කල්පනා වෙන්නේ.. යූටියුබ් භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔහොම උන් තමා...

    meki marunama channel eka kaatada bn :dull::oo:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    අපේ අම්මා එකේ ඉන්න ඇන්ටි හරිම සෙක්සි බං. දවසක් දාලා යෝ්ගා කරනවා
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    යකෝ ගෑනු ගිය තැන ඉවරයි මෙයා youtube බනිනවනෙ බන් හෝ ගාලා ලොල්, නඩුවක් වත් දායිද මන්ද,:lol: මොලයක් තියන එකෙක් වත් නැද්ද මේ චැනල් එක කරන..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    :lol:ඵහෙම කරන්න පුළුවන්ද බං.මෙයා කියන්නෙ ඵයාට ලක්ෂ 10ට වඩා සබ්ස් තියෙන නිසා ඵයාගෙ හැම වීඩියෝ ඵකකටම විව්ස් ලක්ෂ 7-8 ක් වත් ඵන්න ඕන කියලා..:rofl:.ඒ කථාව ප්‍රැක්ටිකල් නැහැනේ..හිතපං මෙයා තේ හදන වීඩියෝ ඵකක් දැම්ම කියල..තේ හදන්න දන්න කෙනා ඩේට කපාගෙන තේ හදන වීඩියෝ‍ ඵක බලයිද..:D
    Bright Side eke 34.5M subscribes. unta 0.7M views nathi videos pawa thiyenawa..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ලියුම එවපු සුදු ගෑනු කෙනාට මේ අවනඩුව කියල ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් යැව්වා නං හරි :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අපෙ අම්මා හොදයි. නමුත් කියවිල්ල උපරිමයි. දැන් නම් චාටර්. එයා හරියට කතා කරන්නේ එයා කැම වර්ග ලෝකයට හදුන්වාදුන්න වගේ.එයත් කරන්නේ අනිත් අය වගේම තව තව වලින් බලලා වැඩිදියුනු කරලා හදන එක. වයස නිසා තාම සයිබරය තේරෙන්නැ නැත්තම් තේරුම්ගන්න උත්සහ කරන්නැ. ඔය අධිමාන්නය නිසා ඔකිට කෙල වෙනවා බලපං.

    අනික එයා ඔය යු ටියුබ් එකට බනින එක පට්ට වැරදි. එකිගේ චැනල් එක කරන එකා seo බුලක් කෙලලා. ඔක ඉංග්‍රිසියෙන් පොඩ්ඩක් කියන්න කියපං. ඕකි ලොවෙත් කරන්නැ.
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ගෑනු කෑම හදන මගුල් මොනවාද බන් උබ බලන්නේ ? ගැනු කිචා වගේ වලි යන විඩියොත් බලලා තැන තැන කියවනවා ? කොපි කඩේ අබිලිං පොන්ස් ව මතක් වුනේ

    උබත් අම්මා කියගාන්නා ගෑනි වගේම තමයි ආදී කාලේ මේවා කරේ ලිද ලග.කඩ පිල් වල මේ කාලේ ඔන්ලයින් ෆ්‍රොරම් අස්සේ. චිත්තයක් ඇදගනින් ඊට වඩා නම්බුයි.

    නැත්නම් උබට වෙනම ඉරිසියාවක් තියෙන්නේ චැනෙල් එක ගැන ඇයි උබත් කෑම උයනවාද :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පිස්සුද බන් ඕවට ලේ පුච්ච ගන්නේ. කෑමක් හදන්න ඕන වෙලාවට search කරලා බලපන්. ඕවට sub කරල හැමදාම පෙන්නන ඒවා හදන්නේ මොකාද.
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Aththatatama e channel eken masekata ape amma laksha 98k hoyanawada ban???


    Techtrack show eke kiwwe anthima dawas 30 total views gaana 1000n bedala 0.3 $ walin guna karaama aasanna aadayama enawa kiyala..aththada ban
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    Aththatatama e channel eken masekata ape amma laksha 98k hoyanawada ban???


    Techtrack show eke kiwwe anthima dawas 30 total views gaana 1000n bedala 0.3 $ walin guna karaama aasanna aadayama enawa kiyala..aththada ban

    boru ehema hambenne ne me duppath rate minissunge views walin. :lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,756
    113
    Aththatatama e channel eken masekata ape amma laksha 98k hoyanawada ban???


    Techtrack show eke kiwwe anthima dawas 30 total views gaana 1000n bedala 0.3 $ walin guna karaama aasanna aadayama enawa kiyala..aththada ban

    Holy shit...27 million monthly views....mekenan laksha 10 -15k wath hoyenewa athi maseta :oo::oo::oo: