Apey මෛත්‍රී talk eka adiyak wath gahala naha wage

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Maithree.gif
    Maithree.gif
    Maithree.gif
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,105
    13,759
    113
    පෘථිවිය
    සතපහක්වත් විස්වාස නොකර හැකි අමන නායකයෙක්
    දැන් තව මගුලක්
    අහන හිටු
    රට ඉවරවෙලා බඅන්ග්ගවෙලා යනකල් අහගෙන හිටු
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇත්ත කතාව අරක්කු සිගරට් බොනවා ඊට පස්සේ අතල් ගනන්වා දුක් විදින්නේ පස්සෙ කලේ බිරිද දරුවෝ ලෙඩ වුනහම එක තේරෙන්න ගොඩක් කල් යනවා අම්ම නැති කෙනෙක්ට මව් සෙනෙහස දුක දැනෙන්වා වගේ පරිස් වලට ගැහුවහම උන්ට දැනෙනවා වගේ අපිට මොනවා හරි වෙන්න ඔන අපිටම දුක දැන්න සතිශ් පෙරෙරා මරුණ බිලම නමල් නුලෙන් බෙරුනා දුක් වින්දේ වටේ අය , මොනාවා වුනත් සීගරට් නම් බොන්න එපා , අරක්කු චුට්ටක් බොන්න නවත්තන්න බැරිම නම් ඩෙලි යනෙන නැතුව.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මත්පැන් තහනම් කරන්න පුළුවන්ලු...ඒත් එහෙම කලොත් ආණ්ඩුව පෙරලෙයි කියලා බයයිලු...
    :rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මත්පැන් තහනම් කරන්න පුළුවන්ලු...ඒත් එහෙම කලොත් ආණ්ඩුව පෙරලෙයි කියලා බයයිලු...
    :rofl:

    මහින්ද මතට තිත තියනවා කිව්වට ඒක කොරේ නැත්තෙත් ඒක හින්දා වෙන්න ඇති..:lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    මත්පැන් තහනම් කරන්න පුළුවන්ලු...ඒත් එහෙම කලොත් ආණ්ඩුව පෙරලෙයි කියලා බයයිලු...
    :rofl:

    මේකෙ තේරුම මෙරට චන්දදායකයින්ගෙන් බහුතරයක් බේබද්දෝ කියන එකනේ

    ආසයි බයයි....