api gahagamu...

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    හේයි.......

    චන්ඩියෙක් ඉන්නව නම් මට HOTFILE ප්‍රිමියම් කී එකක් දීහන් කෝ පැය 5කට හැබැයි J Downloader පාවිච්චි කරන්න....

     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    ඕන දවසක වරෙන් මම ලෑස්තියි.....හෑබෑයි නාගෙන වරෙන්......:P:P:P:rofl::rofl::rofl:
    මම එන්නම් හැබැයි අරවගේ නෝන්ඬ් කරන්න බෑ හෝදේ.....:lol::rofl::rofl::lol::lol::lol::rolleyes::rolleyes::oo:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අඩෝ අපි සද්ද නැතුව ඉන්නේ මේ දවස්වල මහ උලු ගෙදර තෙමෙන නිසා හරිද :lol::lol::growl:
    නැතුව එක චන්ඩියෙක්වත් ලොකු නැහැ හරිද:frown::frown::baffled:
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    අඩෝ අපි සද්ද නැතුව ඉන්නේ මේ දවස්වල මහ උලු ගෙදර තෙමෙන නිසා හරිද :lol::lol::growl:
    නැතුව එක චන්ඩියෙක්වත් ලොකු නැහැ හරිද:frown::frown::baffled:

    මහ උළු ගෙදර වහල හදපු දවසට කියපන් උබට දෙන්නේ එලොව පොලුයි මෙලොව තලුයි පෙන්න...........