api gahagamu...

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මහ උළු ගෙදර වහල හදපු දවසට කියපන් උබට දෙන්නේ එලොව පොලුයි මෙලොව තලුයි පෙන්න...........
    පොඩ්ඩක් ඉවසපන්. අපි තාප්පෙන් පනින්න හැදුවේ.....
    අපේ කරුමෙට ඒකත් කඩාගෙන වැටුනා :growl::growl::frown::frown:
    හදපු දවසට අනිවා පනිනවා... එදාට උඹ ඉවරයි පුතේ
    :baffled::baffled:
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    පොඩ්ඩක් ඉවසපන්. අපි තාප්පෙන් පනින්න හැදුවේ.....
    අපේ කරුමෙට ඒකත් කඩාගෙන වැටුනා :growl::growl::frown::frown:
    හදපු දවසට අනිවා පනිනවා... එදාට උඹ ඉවරයි පුතේ :baffled::baffled:

    උඹ මාර චන්ඬ්යෙක්නෙ....:lol::lol::lol::rofl::P
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    පොඩ්ඩක් ඉවසපන්. අපි තාප්පෙන් පනින්න හැදුවේ.....
    අපේ කරුමෙට ඒකත් කඩාගෙන වැටුනා :growl::growl::frown::frown:
    හදපු දවසට අනිවා පනිනවා... එදාට උඹ ඉවරයි පුතේ
    :baffled::baffled:

    පෑනලා වරෙන්කො....එනකන් තමයි මාත් මේ බලාගෙන ඉන්නේ....:angry::angry::angry::angry::growl::growl::growl:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    999 වෙනි සුලැඟිල්ල උඹෙන් ගන්න පුලුවන් වේ වගේ :angry::angry::angry:

    හපෝ මෙන්න මේකා මගේ ඈගිලි කපන්න හදනවෝ....
    යකෝ අත් දෙකටම තියෙන්නේත් ඈගිලි 10 යි නේ
    :angry::angry::angry::angry:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    999 වෙනි සුලැඟිල්ල උඹෙන් ගන්න පුලුවන් වේ වගේ :angry::angry::angry:

    හපෝ මෙන්න මේකා මගේ ඈගිලි කපන්න හදනවෝ....
    යකෝ අත් දෙකටම තියෙන්නේත් ඈගිලි 10 යි නේ
    :shocked::shocked::shocked:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Me huta pata asse math business ekak karaganna hithuva:P
    Valiyata Ayuda man gaane:rofl::P

    Lots_and_Lots_of_Weapons.jpg