api gahagamu...

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    ආවා මෙතන පු* දෙන්න....දෑන් දුන්නනන්.....දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ගිටපන්........හිවලා.........:rofl::rofl::rofl::rofl::D:D:D
    උබගෙ මාර කයිය නෙ.දෙන්න හිතෙනව හක්ක පනින්න......:lol::lol::lol::rofl::P:P:rofl:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබගෙ මාර කයිය නෙ.දෙන්න හිතෙනව හක්ක පනින්න......:lol::lol::lol::rofl::P:P:rofl:

    අඩෝ අපට කයියත් තියෙනවා....අනිත් ඒවත් තියෙනවා....උබට ඔය මුකුත්ම නෑ නේ.......අනේ හිවලෝ......:lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    අඩෝ අපට කයියත් තියෙනවා....අනිත් ඒවත් තියෙනවා....උබට ඔය මුකුත්ම නෑ නේ.......අනේ හිවලෝ......:lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    අනිත් ඒව කිව්වෙ මොනවද උබට තියෙන්නෙ...:lol::lol::lol::lol::P:rofl::rofl::rofl:
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    ගහ ගන්නද ඕන? ඉදපන් මම පහළ පාමසියට ගිහින් එන්නම්.. ඊට පස්සෙ ගහන්නම් ඇවිද ගන්න බැරි වෙන්න...
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    gaha ganna one aya ikmanata enna, ape allapu gedara gaha kapala kotan karanawa. tak gaala awoth hoda kotan tikak ganna puluwan wei gaha ganna bari unath...
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    බොලෑ අම්මට හු__________ පං

    මචන් මේ අහක ඉන්න අම්මලා තාත්තලා අල්ලගන්න එපා අපි අපි අතර ඕන එකක්....මේක මචන් ජොලියට කරන දෙයක්.....උබ ඔය අම්මලා තාත්තලා මතක්කරන එක නවත්තපන්...plz.....:no::no::no::no::no:
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    නෑත්නම් මම උබලෑයි ගෙදර එන්නම්.....උබ ලෑස්තිවෙලා හිටපන්.....උලමා.....:lol::lol::lol::rofl::rofl:

    අපො උබ නම් අපෙ ගෙවල් පත්ත පලාතෙ එන්න එපා...:lol::lol::lol::rofl::rofl:
    හිපාටුව...:lol::lol::rofl::rofl::lol::rofl:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කවුද මෙතන සද්දෙ දාන ගැරඩි මම නැති ටිකට
    633827043000000000
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මෙන්න ගැරඩින්ට සද්දෙ දාන්න හිකනලෙක් ඇවිල් ලෝ......................

    අනේ යකෝ.......

    ආ.........හ්................
    මෙන්න උඹට.................

    t0t1cx.jpg