Apple Laptop Help

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන්ල මට Apple Lap එකක් ගන්නවනම් හොඳ laptop එකක් කියපන්කො බන්z..!!!
    මට මෙලෝ අදහසක් නෑ බන්z Apple Lap ගැන නම්..!!

    මම ගන්න ඉන්නේ නම් හැබයි ඩුබායි වලින්..නෙxට් වීක් මම ඩුබායි යනවා ඉතින් එහෙන් තමයි ගන්න ඉන්නේ බලන්නෙ නම් මචන් AED 3300 කට 4700ට වගේ..

    Apple වැඩ්ඩෝ ඉන්නවනම් මම මේ දෙන ලින්ක් එකෙන් හොඳ මගේ ගානට ගැලපෙන ලැප් එකක් සෙට් කරල දියන්කො ලොකු උදව්වක්..පොඩ්ඩක් Urgent බන්z

    http://uae.souq.com/ae-en/laptop-notebook/apple/a-7/l/
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇපල් එකක් ගත්තොත් පොන් එක ප්‍රින්ටෙර් එක අනිත් ඔකොක්ම ඕනේ නේද මචන් ,,මන් දන්න කෙනෙක් 2 .5 ලක් වලට එකක් ගට්ටා ,එත් විස්තර දන්නේ නැ ,බ්මුප්
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උබ මොන වැඩේටද ඕක ගන්න හිතන්නේ.
    මෙහෙමයි ඇපල් පට ලස්සනයි.අනික වැඩ ස්මූද්. ඒත් වින්ඩොව්ස් වගෙ උබට ඕන ඕන හැම මගුලක්ම හොයා ගන්න ටිකක් අමාරුයි. ටික දවසක් යනකන් පුරුදුවෙන්න වෙයි බේසික්ස් ටික.
    ගන්නවා නම් මැක් බුක් ප්‍රෝ ගනින් (with retina display)- රෙටිනාව නැතුවනම් පුතේ වැඩක් නෑ - හැබැයි ගනන්.
    එයාර් එක ගන්න එපා තින් වුනාට ගතියකුත් නෑ ගානටත් පාඩුයි.
    Pro එකෙ 8GB RAM එක ගනින්. උන් මොනවා කීවත් අලුත් යොසමයිට් OS එක 8GB වල තරම් හොදට 4GB එකේ වැඩ කරන්නේ නෑ (අත්දැකීමෙන් කියන්නේ)
    හබැයි ඉතින් උබ ඔය වියදම් කරන ගානට ඔයිට වඩා දෙගුනයක් විතර හොද ඩෙල් XPS එකක් ගන්න පුලුවන්. ඒත් උබේ ආසාව ඕක නම් ඕක ගනින්.
    අනික 13" ඩිස්ප්ලෙ එක හොදටම ඇති. උබ external හර්ඩ් එකක් හරි cloud හරි යූස් කරපන්. එතකොට 128 GB memory ඇති වේවි. 256GB යන්න ගියොත් උබට තව වියදම් කරන්න වේවි (සල්ලි තියනවා නම් අවුලක් නෑ):P
    අර කිව්වත් වගේ උබට ටික කාලයක් යද්දි පුතො උන්ගේ iPhone අරන් iPadත් අරන් අන්තිමට උබ iDiot වෙලා තමා නතර වෙන්නේ!
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඇපල් එකක් ගත්තොත් පොන් එක ප්‍රින්ටෙර් එක අනිත් ඔකොක්ම ඕනේ නේද මචන් ,,මන් දන්න කෙනෙක් 2 .5 ලක් වලට එකක් ගට්ටා ,එත් විස්තර දන්නේ නැ ,බ්මුප්

    නැහැ මචන් එහෙම අවුලක් නැහැ මම එදිනෙදා ඇපල් මැක් යූස් කරනවා නෝමල් ප්‍රින්ටර් වැඩ කරනවා, හැබැයි සේරම ඩිවයිස් ඇපල් නම් ගොඩක් වැඩ ලේසියෙන්ම කරගන්න සිරා ඔප්ශන්ස් තියනවා
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඇපල් එකක් ගත්තොත් පොන් එක ප්‍රින්ටෙර් එක අනිත් ඔකොක්ම ඕනේ නේද මචන් ,,මන් දන්න කෙනෙක් 2 .5 ලක් වලට එකක් ගට්ටා ,එත් විස්තර දන්නේ නැ ,බ්මුප්
    you can use any other printer, but you are true with time you tend to change to their other products like iPhone, iPad which are unjustifiably expensive just like MacBooks! But design wise its too good though your freedom is restricted compare to windows or Linux.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නැහැ මචන් එහෙම අවුලක් නැහැ මම එදිනෙදා ඇපල් මැක් යූස් කරනවා නෝමල් ප්‍රින්ටර් වැඩ කරනවා, හැබැයි සේරම ඩිවයිස් ඇපල් නම් ගොඩක් වැඩ ලේසියෙන්ම කරගන්න සිරා ඔප්ශන්ස් තියනවා

    :yes::yes::yes::yes:
    :angry::angry::baffled::baffled:
    :P:P:P:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    http://uae.souq.com/ae-en/apple-mac...lver-english-and-japanese-keyboard-7348290/i/ මේකට යන්න පුලුවන් නම් හොදයි, SSD නිසා 256GB HDD තමයි තියෙන්නෙ දැන් මේවයේ රැම් යූසර් අප්ග්‍රේඩබල් නැහැ ඒක නිසා 8GB එකක් ගන්න එක හොදයි අනිත් එක රෙටිනා ඩිස්ප්ලේ තියන එකක් ගන්න.

    http://uae.souq.com/ae-en/apple-mac...lver-english-and-japanese-keyboard-7348280/i/ මේකත් ගානේ හැටියට ලාබයි වගේ හැබැයි 128GB තමයි හාඩ් එක ඒ ඇරෙන්න කිසි අවුලක් නැහැ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන්ල මට Apple Lap එකක් ගන්නවනම් හොඳ laptop එකක් කියපන්කො බන්z..!!!
    මට මෙලෝ අදහසක් නෑ බන්z Apple Lap ගැන නම්..!!

    මම ගන්න ඉන්නේ නම් හැබයි ඩුබායි වලින්..නෙxට් වීක් මම ඩුබායි යනවා ඉතින් එහෙන් තමයි ගන්න ඉන්නේ බලන්නෙ නම් මචන් AED 3300 කට 4700ට වගේ..

    Apple වැඩ්ඩෝ ඉන්නවනම් මම මේ දෙන ලින්ක් එකෙන් හොඳ මගේ ගානට ගැලපෙන ලැප් එකක් සෙට් කරල දියන්කො ලොකු උදව්වක්..පොඩ්ඩක් Urgent බන්z

    http://uae.souq.com/ae-en/laptop-notebook/apple/a-7/l/
    මචන් දීපු ලින්ක් එකේ තියන මොඩෙල් වලින් උබේ ගනට ගන්න පුලුවන් Macbook Air හා Apple MacBook Pro 15.4 එක විතරයි. මේකෙන් Air වලින් ලොකු වැඩක් කරන්න බෑ. නමුත් Pro එකෙන් වීඩියේ එඩිටින් උනත් කරන්න පුලුවන්. හැබැයි ඒක ආවෙ 2008/2009. Air එකකට සල්ලි වියදම් කරන එක කිසිම වැඩක් නෑ. ඩුබායි වල ඇපල් ෂොප් එකක් නෑද්ද? නැතිවෙන්න බෑ. ෂොප් එකක් තියෙනවනම් උබට ඕන විදියට & ගානට හරියන විදියට කස්ටමයිස් කරගන්න පුලුවන්.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    http://uae.souq.com/ae-en/apple-mac...lver-english-and-japanese-keyboard-7348290/i/ මේකට යන්න පුලුවන් නම් හොදයි, SSD නිසා 256GB HDD තමයි තියෙන්නෙ දැන් මේවයේ රැම් යූසර් අප්ග්‍රේඩබල් නැහැ ඒක නිසා 8GB එකක් ගන්න එක හොදයි අනිත් එක රෙටිනා ඩිස්ප්ලේ තියන එකක් ගන්න.

    http://uae.souq.com/ae-en/apple-mac...lver-english-and-japanese-keyboard-7348280/i/ මේකත් ගානේ හැටියට ලාබයි වගේ හැබැයි 128GB තමයි හාඩ් එක ඒ ඇරෙන්න කිසි අවුලක් නැහැ
    :yes::yes::yes::yes:
    මේ කොන්ෆිගරේෂන්ම එක්ක 128GB ත් ඇති මචන්. තඩි exteranl හර්ඩ් එකක් තියා ගත්තනම්. එදිනෙදා යූස් කරන ඒවා ටික ගෙනියන්න Mac 128 GB මට නම් හොදටම ඇති!
    අනිවා 8GB රැම් ඕනා. අනාගතේ එන අප්ග්‍රේඩ් වලට හරියන්නත් එක්ක
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    http://uae.souq.com/ae-en/apple-mac...lver-english-and-japanese-keyboard-7348290/i/ මේකට යන්න පුලුවන් නම් හොදයි, SSD නිසා 256GB HDD තමයි තියෙන්නෙ දැන් මේවයේ රැම් යූසර් අප්ග්‍රේඩබල් නැහැ ඒක නිසා 8GB එකක් ගන්න එක හොදයි අනිත් එක රෙටිනා ඩිස්ප්ලේ තියන එකක් ගන්න.

    http://uae.souq.com/ae-en/apple-mac...lver-english-and-japanese-keyboard-7348280/i/ මේකත් ගානේ හැටියට ලාබයි වගේ හැබැයි 128GB තමයි හාඩ් එක ඒ ඇරෙන්න කිසි අවුලක් නැහැ
    මචන් අගල් 13න් මෙලෝ වැඩක් කරන්න බෑනේ.:no:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචන් අගල් 13න් මෙලෝ වැඩක් කරන්න බෑනේ.:no:
    :no::no::no:
    Ideal machan, Hi-fi වැඩ නැතිව ඩේ ටු ඩේ වැඩවලට මචන්. 13 කීවට ඕක 13.3" .
    Mobility වැඩි එකෙකුට නියම ගාන - Handy. ගෙනියන්න ලේසියි. රීඩින්ග්, රයිටින්ග් , ෆිල්ම් බලන්න ඕනදේකට මට නම් ගාන. :D:yes: