Apple OS X අවුරුදු 15 කට පසු සමුගනී !
Apple computer එකක් මතක් වුන ගමන් ඊළඟට මතකයට එන්නේ OS X, මොකද ඕනෙම Apple computer එකක run වෙන්නේ OS X එක නිසා 2001 සිට අද වෙනකම් OS X වලින් අපි ගොඩක් දේවල් කරා එක එක ජාතියේ versions release වුනා නමුත් ඊළඟ වසරේ ඉඳන් එන MacBook, iMac, වල OS X දැකගන්න ලැබෙන්නේ නැහැ එහෙම වෙන්නේ මේ පාර Apple WWDC event එකේදී OS X කියන නම වෙනුවට MacOS නම් කිරීම නිසා, මේ හේතුව නිසා OS X වල අවසාන version එක විදිහට තියෙන්නේ දැනට පවතින OS X El Capitan තමයි.
ඊළඟට එන MacOS එක හැටියට නම් කරලා තියෙන්නේ MacOS Sierra කියන නමයි, බොහෝ දුරට මේ තිරණය ගන්න හේතු වෙලා තියෙන්නේ Apple Users ලට එතකොට හැම OS එකක් ම ලේසි විදිහට හදුන්ගාගන්න තියන හැකිවෙන නිසා කියලයි Craig Federighi (Apple’s senior vice president Software) පැවසුවේ (MacOS, iOS, WatchOS, tvOS )
Source : http://www.applesl.com/os-x-replaced-as-macos-after-15-years-sinhala/

Last edited: