AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මොනාද බං මේ ඇප්ස් කියන්නෙ.. ඉස්සර ඔහොම වචනයක් තිබුණෙ නෑනෙ..
    OS එකට අමතරව තියෙන Appliction Software ගැනනං දන්නව
    ඉතිං ඇප්ස් වලයි සොෆ්ට්වෙයා වලයි වෙනස මොකක්ද ?

    මට තව දෙයක් දැනගන්ඩ ඕන.. සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්නෙ සෙටප් ෆයිල් එක රන් කරලනෙ. සෙටප් ෆයිල් එක ඕනෙ නං දිගටම තියාගන්ඩ පුලුවං.. ඉන්ස්ටෝල් වෙච්ච ප්‍රෝග්‍රෑම් එකත් .exe ෆයිල් එකක් විදියට තියෙනව. ඒක රන් කරලනෙ අවශ්‍ය වැඩේ කරගන්නෙ..

    ඔය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල මේ සෙටප් ෆයිල්, ඉන්ස්ටෝල් වුණාට පස්සෙ ඇප් එක තියෙන විදිය, මීට වෙනස්ද බං ?
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ඇප්ස් කියන්නේ ඇප්ලිකේෂන් වල කෙටි වචනේ. ඇප්ලිකේශන් එක ගූගල් ප්ලේ එකෙන් ගත්තම නම් ඉන්ස්ටෝල් උනාම APK එක ඩිලීට් වෙනවා. හැබැයි වෙන කොහෙන හරි අරන් ඉන්ස්ටෝල් කලාම නම් APK ෆයිල් එක තියෙනවා. වයිරස් වලට බය නම් ගූගල් ප්ලේ එකෙන් ගන්න. මම නම් වෙන සයිට් වලින් ගන්නවා එතකොට එක අනිත් අයටත් app apk දෙන්න පුලුවන්. නැත්තම් හැමෝටම ඩේටා වලට යනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    app=software වගේ තමා. ගොඩක් වෙලාවම මොබයිල් ඩිවයිස් වලට එන ඒවට ඇප් කියනව බන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ๑۩praneesha۩๑;18862037 said:
    ඇප්ස් කියන්නේ ඇප්ලිකේෂන් වල කෙටි වචනේ. ඇප්ලිකේශන් එක ගූගල් ප්ලේ එකෙන් ගත්තම නම් ඉන්ස්ටෝල් උනාම APK එක ඩිලීට් වෙනවා. හැබැයි වෙන කොහෙන හරි අරන් ඉන්ස්ටෝල් කලාම නම් APK ෆයිල් එක තියෙනවා. වයිරස් වලට බය නම් ගූගල් ප්ලේ එකෙන් ගන්න. මම නම් වෙන සයිට් වලින් ගන්නවා එතකොට එක අනිත් අයටත් app apk දෙන්න පුලුවන්. නැත්තම් හැමෝටම ඩේටා වලට යනවා

    app=software වගේ තමා. ගොඩක් වෙලාවම මොබයිල් ඩිවයිස් වලට එන ඒවට ඇප් කියනව බන්.

    තැන්කියු මචංල...
    එතකොට Downloaded apps කියන ලිස්ට් එකේ තියෙන්නෙ සෙටප් ෆයිල්ද ? නැත්තං...

    move to SD card කිව්වම ?
    :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    තැන්කියු මචංල...
    එතකොට Downloaded apps කියන ලිස්ට් එකේ තියෙන්නෙ සෙටප් ෆයිල්ද ? නැත්තං...

    move to SD card කිව්වම ?
    :confused:

    කියල දියල්ලකො... :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    exe වලට රෙස්ට්‍රික්ශන්ස් අඩුයි...
    මාර වැඩ තොගයක් කරන්න පුළුවන් වෙන්න OS එකෙන් API එක දෙනව...
    ඒ නිසා තමා වෛරස් බිහිවෙන්නෙ..
    ඇඩ්මිනිස්ට්‍රේටර් විදිහට රන් කරවගත්තනම් හැම මඟුලම අල්ලං පිස්සු නැටුවෑකි..
    ඇප්ස් විශේෂයෙන් වින්ඩෝස් 8 එක්ක ආපු ඇප්ස් සංකල්පෙ (මං ඇන්ඩ්‍රොයිඩ් අරව මේව ගැන දන්නෑ :no: ) නිසා වෛරස් ලිවීමේ හැකියාව හෙනටම දුර්වල වුනා.. :dull: :dull:
    උඹ නිකමට වින්ඩෝස් ඇප් වල API ලයිබ්‍රරිය බලපං msdn එකේ තියෙනව ඒකෙ ෆෝල්ඩර් එකක් ඇක්සස් කරන්නත් යූසර් ෆෝල්ඩර් එක තෝරල දෙන්න ඕනෙ එහෙම නැතුව ඇක්සස් කරන්න පුළුවන් ඇප් ඉන්ස්ටෝල් වෙන ෆෝල්ඩරේ විතර :no: :no:
    නිකං කම්පියුටර් එකෙ අහරෙ මෙහෙ තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් ඕපන් කරගන්නවත් බෑ :no: :no:
    ඒත් exe ඇප්ලිකේශන් වල එහෙම නෑ ඒකෙන් රීඩ් කරන්නෙ මොනවද හොරෙන් ඊමේල් කරන්නෙ මොනවද කිසිම දෙයක් දැනෙන්නැතුව ගේම් දුන්නෑකි :oo: :oo:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    exe වලට රෙස්ට්‍රික්ශන්ස් අඩුයි...
    මාර වැඩ තොගයක් කරන්න පුළුවන් වෙන්න OS එකෙන් API එක දෙනව...
    ඒ නිසා තමා වෛරස් බිහිවෙන්නෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    exe වලට රෙස්ට්‍රික්ශන්ස් අඩුයි...
    මාර වැඩ තොගයක් කරන්න පුළුවන් වෙන්න OS එකෙන් API එක දෙනව...
    ඒ නිසා තමා වෛරස් බිහිවෙන්නෙ.

    De ja vu :dull: :dull:
    මේ කමෙන්ට් එක කොහෙදි හරි දැකල කියවල තියෙනව වගේ මතක් වුනා :dull: :dull: