Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    එළකිරි අවුලක් නෑ, හාතාවාරිය/වැල්පෙනේල කොළ කැඳ අවුලක් නෑ, ඒවා තමා ජිම් යන අය බොන්නේ.

    එතකොට විරේකය නිසා tune වුන ස්නායු ආයේ අවුල් වෙනවා , කොරපු විරේකේ වැඩක් නැතුව යනවා.
    Egg ekak tambalawat hoda nedda?
    Cream cracker buiscut awlk nane?
     
    • Like
    Reactions: JohnSnow and samsri

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    1602651693551.png



    දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව සිදුකෙරෙන බඩ විරේකයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල

    සිරුරේ ඇතිවන රෝගයක සුල මුල සොයා බලන විටදී ආයුර්වේදයේ මුලින්ම කළ යුතු අදාළ ක්‍රමවේදයන් කිහිපය අතුරින් විරේකය අද බොහෝ ප්‍රචලිත වී ඇත. බඩ නෙරා ඒම, මල බද්ධය ඇතිවීම, සිරුරේ පළු දැමීම හා විවිධ ශාරීරික දුබලතාවලදී බොහෝවිට මෙම විරේකය නමැති උපක්‍රමය යොදා ගැනීමට වෙදදුරන් අමතක නොකරයි. පුද්ගලයෙකුගේ ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට මේ විරේකය බොහෝ වැදගත් වන බව අපට පැවසුවේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ආර්.ඇම්. පුංචි බණ්ඩා මහතායි. පසුගිය සතියේ ඉදිරිපත් වූ නස්නය සේම විරේකයක් කරන ආකාරය හා ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන විමසා බැලීම මෙවර සිදු කෙරේ.

    විරේක කර්මය

    බඩ ශුද්ධ කර හැරිම මේ මඟින් කරයි. මින් බඩ පිරිසිදු වේ. විරේක කිහිපාකාරයකට සිදු කළ හැකියි. එනම් මුත්‍රා, ඇස්, ලය, කෙළ විරේක වේ. විශේෂයෙන් ශරීරය උෂ්ණාධික වූ විට ඇතිවන සමහර රෝග හඳුනා ගැනීමට මුලින්ම සිදු කරනුයේ මේ විරේකයයි. විරේකය මුඛය ආධාරයෙන් ගන්නා ඖෂධවලින් සිදු වේ. අධෝ මාර්ගයෙන් පිට වේ.

    විරේකය සිදු කිරීමට පෙර

    හිස් බඩ උදය වරුවේ විරේක කිරීමට සුදුසුයි. උදේ තේ එකවත් නොබී සිටිය යුතුයි. විරේක වීමට දෙන බොහෝ ඖෂධ හිස්බඩ උණු වතුර සමඟ බොන්නට හෝ ගිලින්නට දෙයි. එසේම සමහර විරේක, අදාළ ඖෂධ වර්ග අඹරා පෙකනියේ ගෑමෙන් ද විරේක වීම සිදුවේ. ගුලි, කුඩු ලෙස මේවා දෙනු ලබයි. බොහෝ විට උණු වතුර සමඟ ප්‍රයෝජනයට ගනී.

    බඩ බුරුල්කර යාම දිගටම සිදු වූවහොත්

    විරේක වීමේදී එය දිගටම නොනැවතුණොත් අවශ්‍ය පමණට අමු ඉඟුරු ගෙන පිරිසිදු කර තලා වණ්ඩුවේ හෝ උණු අළුවේ තම්බා මිරිකා පෙරා ගන්න. පසුව සුදු හඳුන් ගෙන ඇල් දියෙන් ගලගා හෝ ගම්මිරිස් ඇටයක පමණ ප්‍රමාණය සමඟින් දියකර බොන්න. එවිට තදින් බඩ යාම නවතී.

    විරේකයෙන් පසු

    සිරුර සැහැල්ලු බවක් දැනුනත් ඊට මත්තෙන් දැනෙන්නේ විරේකයේදී බඩට දැනුණ අපහසුව මත එන අප්‍රාණික බවයි. ආහාර වේලක් 2ක් ලැබෙන විට එම තත්ත්වය මඟහැරි යනු ඇත. සිරුර ඉතාමත්ම සැහැල්ලු වේ. රාත්‍රියට එළවළු සමඟ බත් අනුභවය සුදුසුයි. අඩුම වශයෙන් දිනක්වත් මස් මාළු බිත්තර ගැනීම සුදුසු නැත.

    ඔබ ප්‍රයෝජනයට ගන්නා වැසිකිලිය ඉතාමත් පිරිසිදුව තබා ගැනීමට අමතක නොකරන්න. වමනය හෝ විරේක වීමේදී බඩ යාම නිසි පරිහරණය කළ ස්ථානය මඟින් අනිත් අයට ඒවා ස්පර්ශ වීමට ඉඩ නොතබන්න. ඔබ ගත් බෙහෙත් ඖෂධ ඉවත් කර පරිසරය ද පිරිසිදු කර තබාගන්න. නොඑසේ නම් අන් අයට ද අනවශ්‍ය ගැටලුවලට මුහුණ දිය හැකියි.

    විරේකය සිදු කරන ආකාරය

    අජීර්ණයකදී හෝ ඇතිවන රෝග තත්ත්වය අනුව විරේකය මොන ආකාරයෙන් ද දෙනු ලබන්නේ යැයි වෛද්‍යවරයා තීරණය කර පසුව ඊට අදාල කර්ම සමඟ නියමාකාරයෙන් සිටීම තුළින් විරේකය ක්‍රමානුකූලව සිදු වේ.

    හිස්බඩ උදයේම විරේක බෙහෙත බොන්නට දෙනු ලැබේ. එය උණු වතුර සමඟ ගත හැකියි. සමහරවිට දැනෙන අමිහිරි ගතිය නිසා වමනයට පැමිණීමට ද පුළුවන. නමුත් එකෙනෙහිම එසේ සිදු නොවේ. පැය 1/2ට හෝ පැයකට පමණ පසු බඩේලිය යාම පටන් ගනී. මෙලෙස පැය 2,3ක් දිගින් දිගටම නොනවත්වාම බඩ බුරුල් කර යාම සිදු වේ. සමහර අයට වමනය ද යාම සිදුවිය හැකියි. බඩ සුද්ධ වීම දැඩි වේදනාවක් සමඟ සිදු වේ. මෙලෙස සිදුවන අතර වාරයේදී පැය 1 1/2ට පමණ පසුව තේ කෝප්පයක් පානය කිරීම වරදක් නැත.

    විරේකයෙන් පසු දහවල් ආහාරය

    මෙසේ බඩබුරුලට යාම සිදුවෙද්දී සිරුරේ අප්‍රාණික බව වැඩි වේ. එවිට ආහාර ගැනීම කළ යුතුයි. ඒ සඳහා දහවල් 1ට පමණ උණු වතුරින් ඇඟ සෝදා ගත යුතුයි. තම්බපු හාලේ බත් සමඟ ගොරක හෝ සියඹලා යෙදූ කිරි හොඳි සමඟින් දවල් ආහාර වේල ගත යුතුයි. එසේ ආහාරවේල ගැනීමෙන් අනතුරුවත් බඩ බුරුල් කර යාම සිදුවිය හැකියි.

    ප්‍රතිඵල

    ක්‍රමානුකූලව මෙසේ විරේක වීම නිසා ඇතිවන ප්‍රතිඵල යහපත් වේ. බඩ සුද්ධ වීම තුළින් ඇති වන්නට යන බොහෝ රෝග දුරු වේ. සමහර අපහසුතා ද නැති වේ. දීර්ඝායුෂ ලැබේ. සම පැහැපත් වේ. හොඳින් ඇස් පෙනීම සිදු වේ. සිරුර සැහැල්ලු වේ. චර්ම රෝග දුරු වේ. අප්‍රාණික බව දුරු වේ. ඇස් පෙනීම හොඳින් සිදු වේ. හිසරදය නැති වේ. අකලට හිස කෙස් ගැලවීම නවතී. මල හොඳින් ජීර්ණය වේ. මල බද්ධය දුරු කරයි. කෑම රුචිය ඇති කරයි. බඩගින්න ඇති වේ. සිරුර ක්‍රියාශීලී වේ. නිදිමත දුරු කරයි. වසරකට වතාවක් විරේක කිරීමෙන් නීරෝගී භාවය ලැබේ.

    වෛද්‍ය කීර්ති සර්වාංග වෛද්‍ය ඉපලෝගම පාරම්පරික ආයුර්වේද වෛද්‍ය

    ආර්.ඇම්. පුංචි බණ්ඩා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Egg ekak tambalawat hoda nedda?
    Cream cracker buiscut awlk nane?
    බෑ , දෙකම බරයි - ඕවා කොරන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න කියන්නේ ඔය හිංදයි - තැම්බුම් හොදි එක්ක බෙරි බත් කන්න ඉන්නම අමාරු නම්.
     
    • Like
    Reactions: sakuntha1996

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Egg ekak tambalawat hoda nedda?
    Cream cracker buiscut awlk nane?

    විරේකයෙන් පසු

    සිරුර සැහැල්ලු බවක් දැනුනත් ඊට මත්තෙන් දැනෙන්නේ විරේකයේදී බඩට දැනුණ අපහසුව මත එන අප්‍රාණික බවයි. ආහාර වේලක් 2ක් ලැබෙන විට එම තත්ත්වය මඟහැරි යනු ඇත. සිරුර ඉතාමත්ම සැහැල්ලු වේ. රාත්‍රියට එළවළු සමඟ බත් අනුභවය සුදුසුයි. අඩුම වශයෙන් දිනක්වත් මස් මාළු බිත්තර ගැනීම සුදුසු නැත.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,474
    113
    - උඩරට -
    Aralu pethi bila tiyenawada bn?
    Me dawas wala gedara inna nisa bila balanna heduwe..
    Bipu ewan kohomda biwwe.
    Ai biwwe.
    kochhara dawasak amaruwa tiyenawada. Itapasse kana bona heti poddak kiyapanko..
    සමහරුන්ට ඕක වැඩ කරන්නේ නෑ බිව්වා කියලා.. :baffled:
    සමහරුන්ට වැඩ කරනවා අසීමිත ලෙස ඊට පස්සේ හොස්පිටල් ඇඩ්මිට්:lol:
     
    • Like
    Reactions: JohnSnow
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සමහරුන්ට ඕක වැඩ කරන්නේ නෑ බිව්වා කියලා.. :baffled:
    සමහරුන්ට වැඩ කරනවා අසීමිත ලෙස ඊට පස්සේ හොස්පිටල් ඇඩ්මිට්:lol:
    ඒ හිංදා නේ ඕවා හිතුමතේට කොරන්න එපැයි කියන්නේ - සෙම කර වෙච්චි අයට අරළු පෙති අහන්නෙ නෑ. එයාලට විරේක වෙන්න වෙනම බේත් කාණ්ඩ ගණනාවක් තියෙනවා. ඒවා දුන්නාමයි විරේක වෙන්නේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,474
    113
    - උඩරට -
    ඒ හිංදා නේ ඕවා හිතුමතේට කොරන්න එපැයි කියන්නේ - සෙම කර වෙච්චි අයට අරළු පෙති අහන්නෙ නෑ. එයාලට විරේක වෙන්න වෙනම බේත් කාණ්ඩ ගණනාවක් තියෙනවා. ඒවා දුන්නාමයි විරේක වෙන්නේ.
    ඔව් අහන් නැතුව ගන්න හොද නෑ..
    මම එක පාරක් අරන් වැඩ කරේ නෑ..
    අපේ නෑදෑ කෙනෙක් අරන් බීලා පස්සේ වැඩිවෙලා අන්තිමට හොස්පිටල් ඇඩ්මිට් කරා..
    පස්සේ තැබිලි වතුර බොන්න කියලා විජලනය වෙනවා කියලා.. :baffled:
    දවස් 4 ක් හොස්පිටල් හිටියා..
    එක එක අයට බෙහෙත වැඩ කරන විදිහ වෙනස්..
    සමහර අයට නම් කියලා තියෙන විදිහට වැඩ කරනවා..
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    mehemeia arulu pethi bonne, reta light kemak kanna oni, e kiyane kothu ehema kanne nethuwa , rice waga kanna oni, vegetation kewoth hodai, kala 10pm or 10.30pm ta wage withara pethi 1ak bonna, ude 4.30 ta wage bada set wenawa, ude 7 weddi bada okkoma clean wela iwarai, ita passe light kemak udeta kanna, juice ekak bonna , ita passe supiri, agata mara sanipak denenawa
     
    • Like
    Reactions: JohnSnow
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව් අහන් නැතුව ගන්න හොද නෑ..
    මම එක පාරක් අරන් වැඩ කරේ නෑ..

    අරළු පෙති හරියන්නෙ හොඳට ගැම්ම තියෙන - දවසම මහන්සි වෙන්න පුළුවන් ඇඟවලට - ඊටත් වඩා දරුණු බඩු තියෙනවා.

    අපේ නෑදෑ කෙනෙක් අරන් බීලා පස්සේ වැඩිවෙලා අන්තිමට හොස්පිටල් ඇඩ්මිට් කරා..
    පස්සේ තැබිලි වතුර බොන්න කියලා විජලනය වෙනවා කියලා.. :baffled:

    සිංහල විරේක ගොඩක් එන්නෙ තැඹිලි එක්ක තමා

    දවස් 4 ක් හොස්පිටල් හිටියා..
    එක එක අයට බෙහෙත වැඩ කරන විදිහ වෙනස්..
    සමහර අයට නම් කියලා තියෙන විදිහට වැඩ කරනවා..

    ඒ විරේකේ නතර කොරගන්න නොදන්න හංදා නේ - විරේක නවත්තන බේත් ලෑස්ති කොරගෙනයි ඕක පටන් ගන්න ඕන.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Ude dapu boken passe aye set une nah ban.. commed eka pirenna gu giya :P tablets dekama iye re gatta.. thattanam vomit ut giya Eka parak.. eth den shape..