Archeage play කරන්නෙ කවුද? Archeage කියන්නෙ 2014 හොදම pirate and sea trading වලට තේරුන MMORPG එක . දැනට ගහල තියන සුපිරිම ගේම් වලින් එකක්. ලන්කාවෙත් ප්ලේයස්ල ඉන්නවනම් සෙට් වෙන්න. මම සෙල්ලම් කරන්නෙ Europian servers - shatigon වල. gq8XWWo1r-g