Archeage play කරන්නෙ කවුද?

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Archeage play කරන්නෙ කවුද?

    Archeage කියන්නෙ 2014 හොදම pirate and sea trading වලට තේරුන MMORPG එක . දැනට ගහල තියන සුපිරිම ගේම් වලින් එකක්. ලන්කාවෙත් ප්ලේයස්ල ඉන්නවනම් සෙට් වෙන්න. මම සෙල්ලම් කරන්නෙ Europian servers - shatigon වල.