Architect කෙනෙක් හෝ Interior Designer කෙනෙක් ඉන්නවද?

Dasunprarthana

Active member
  • Dec 24, 2017
    97
    28
    28
    මේකයි කතාව..
    මම Private campus එකක Interior Design Digree එකක් කරනවා.අපිට දැන් training period සෙට් වෙලා තියෙන්නේ.මාස 3ක් විතර training දෙන්න ඕනේ..🙄
    මම ගණිතය ටියුෂන් ක්ලාස් කරනවා.(ඒක තමා ආදායම් මාර්ගය) දැන් ක්ලාස් ටික නවත්තලා ට්‍රේනින් යන්න විදිහක් නෑ.🤨

    ඉතින් මට දැනගන්න ඕනේ කිරියේ කවුරුහරි ආකිටෙක් කෙනෙක් හරි Interior Designer කෙනෙක් හරි ඉන්නවද කියලා කියලා ට්‍රේනින් බුක් එක sign කරගන්න.🙄😁
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Ohoma wada karanna epa ban. Course eke training period ekak daala thiyenne eka athyawashya nisai.
    Field training, office work, project handling and coordination, clients oya wage hands on experience eken igena ganna dewal godak thiyenawa.

    training nogihin course eka iwara wela kawadahari field ekata enawanam, job ekak karanna, employers lagen kunuharupa ahanna wei 🤪
    Academic qualifications thibunata, experience nathi nisa.

    best is to choose your priority right now.
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මේකයි කතාව..
    මම Private campus එකක Interior Design Digree එකක් කරනවා.අපිට දැන් training period සෙට් වෙලා තියෙන්නේ.මාස 3ක් විතර training දෙන්න ඕනේ..🙄
    මම ගණිතය ටියුෂන් ක්ලාස් කරනවා.(ඒක තමා ආදායම් මාර්ගය) දැන් ක්ලාස් ටික නවත්තලා ට්‍රේනින් යන්න විදිහක් නෑ.🤨

    ඉතින් මට දැනගන්න ඕනේ කිරියේ කවුරුහරි ආකිටෙක් කෙනෙක් හරි Interior Designer කෙනෙක් හරි ඉන්නවද කියලා කියලා ට්‍රේනින් බුක් එක sign කරගන්න.🙄😁
    mokakda mchn uni eka