මේකයි කතාව..
මම Private campus එකක Interior Design Digree එකක් කරනවා.අපිට දැන් training period සෙට් වෙලා තියෙන්නේ.මාස 3ක් විතර training දෙන්න ඕනේ..
මම ගණිතය ටියුෂන් ක්ලාස් කරනවා.(ඒක තමා ආදායම් මාර්ගය) දැන් ක්ලාස් ටික නවත්තලා ට්‍රේනින් යන්න විදිහක් නෑ.
ඉතින් මට දැනගන්න ඕනේ කිරියේ කවුරුහරි ආකිටෙක් කෙනෙක් හරි Interior Designer කෙනෙක් හරි ඉන්නවද කියලා කියලා ට්‍රේනින් බුක් එක sign කරගන්න.