Arduino UNO පිටකොටුවෙ ගන්න තියෙන්නෙ කොහේද..

Arduino UNO පිටකොටුවෙ ගන්න තියෙන්නෙ කොහේද..

Arduino UNO එකක් ගන්න පිටකොටුවෙ අඩුවටම තියෙන පොට් කොහෙද බං?? ඔය නෝමල් කඩවල් වල තියෙනවනෙ බං 800ට වගේ.. පිටකොටුවෙ අපේ එකෙක් අරන් තිබුනා 400-500 වගේ.. හොඳම ඒව නෙවයි වෙන්නැති.. ඒත් කමක් නෑ බං.. පොඩි වැඩ වගයකට ඕන..
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුනිටෙක් එකෙන් තමා බලන්න වෙන්නෙ. අනිත් ඒවගෙනම් නෑ මං හිතන්නෙ. :dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Arduino UNO එකක් ගන්න පිටකොටුවෙ අඩුවටම තියෙන පොට් කොහෙද බං?? ඔය නෝමල් කඩවල් වල තියෙනවනෙ බං 800ට වගේ.. පිටකොටුවෙ අපේ එකෙක් අරන් තිබුනා 400-500 වගේ.. හොඳම ඒව නෙවයි වෙන්නැති.. ඒත් කමක් නෑ බං.. පොඩි වැඩ වගයකට ඕන..

    tho lankatronic baluwada? hambayata salli denna kalin arake balala hitapan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    tho lankatronic baluwada? hambayata salli denna kalin arake balala hitapan

    :yes:

    මාත් ඔය mc ප්‍රොග්‍රැමින් උනේ තියන කාලෙ lankatronic එකෙන් තම්යි බඩු ගත්තෙ.. එතන ඔන එකක් තියන්ව උන්ගෙ සයිට් එකට ගිහිල්ල සෙර්ච් කරපන්...
     
    :yes:

    මාත් ඔය mc ප්‍රොග්‍රැමින් උනේ තියන කාලෙ lankatronic එකෙන් තම්යි බඩු ගත්තෙ.. එතන ඔන එකක් තියන්ව උන්ගෙ සයිට් එකට ගිහිල්ල සෙර්ච් කරපන්...

    Unitech eke withai bn arduino badu thiynne..UNO ekak 900i.board eka hodai..hebei badu ganna tikak polime inna wenwa

    UNO ekak 950ta mn danna kadekath thiyenawa bn.. unitech wage dura enna ona na bn..