Army Help..

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මගෙ මල්ලි Army ගිහින් අවුරුද්දයි , ගමේ ඉද්දි රස්තියාදුවමයි කොල්ලො එක්ක. පෙරෙදා ආවා Camp එකෙන් පැනල. ඉන්න බැරිලු,ගහනවලු. තව කොල්ලො පහක් ගිහින් එදාම, අවුල තියෙන්නෙ ඒ Camp එකෙ ඉන්න බැරි එක ලු. වෙන කොහෙට හරි Transfer එකක් හදලා දෙන්න පුළුවන් එකෙක් ඉන්නව නම් ,උදව්වක් දීපන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉන්න බැරිනම් අයින් වෙන්න කියහන් බන්.
    වෙන තැනකට ගියත් ඕකම තමයි.
    හේතුව දැනගත්තම උනුත් නිකම් ඉන්නේ නෑ.
    ගහන ඒවා ටිකක් ඉවසන් හිටියනම් ටික කාලෙකින් ඔක්කොම හරියනවා
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ඉන්න බැරිනම් අයින් වෙන්න කියහන් බන්.
    වෙන තැනකට ගියත් ඕකම තමයි.
    හේතුව දැනගත්තම උනුත් නිකම් ඉන්නේ නෑ.
    ගහන ඒවා ටිකක් ඉවසන් හිටියනම් ටික කාලෙකින් ඔක්කොම හරියනවා

    ඒක ඇත්ත. සැරයකුත් කේස් එකක් දාගෙන,බේරගත්තේ තාත්තා. අම්මා දුකින් ඒත්. තාත්තාටත් මූව එපා වෙලා. ඒ හන්දා උදව් කරන්නෙ නෑ ආයේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,284
    113
    උබ කියන විදිහට උබේ මල්ලි වයලන්ට් චරිතයක්. ඔය වගේ අයව ආමී යවලා ඒ ට්‍රේනින්ග් එක්ක ඔළුව පිට ගියා කියන්නෙ පට්ට ගේම කාරයෙක් වෙනවා. ඊට පස්සෙ හිරේ විලංන්ගුවෙ වැටුනම තවත් කරදර. ආමි එකේ නමත් කැත වෙනවා. පුළුවන් නම් මල්ලිව ඇඟපත වෙහෙසලා වැඩ කරන රස්සාවකට දාපන්. අමාරුව්න් සල්ලි හොයනකොට තමයි ඒකේ අගය තියෙන්නෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්න බැරි එකාට කොහේ ගියත් ඉන්න බැහැ තමා බං.. ඒ වගේ එකෙක් ආමි ගියා කියන්නෙ මහ ලෙඩක් වෙනවා.. බලපංකො..:yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,828
    3,618
    113
    කියන විදිහට නම් ගහන්නෙත් නිකම් වෙන්න බෑ. අහිංසක විදිහට හිටපු එකෙක් නම් හිතන්න තිබ්බ. මූ මොනවා හරි කරලා ඇති ෂුවර් එකටම.
    අනික තමයි පැනල ඇවිත් ට්‍රාන්සර් හොයන්න බෑ. ඉද්දි ම තමයි හොයන්න තිබ්බේ. පැනල ආව නම් දැන් හොයපන් කේස් එක ටිකක් හරි අඩු කරලා ආපහු යවන විදිහක්.
    කොහොමත් ඌ ගෙදර හිටියොත් අනාගතේ පොඩ්ඩක් රතු එලි නම් වැඩියි.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    උබ කියන විදිහට උබේ මල්ලි වයලන්ට් චරිතයක්. ඔය වගේ අයව ආමී යවලා ඒ ට්‍රේනින්ග් එක්ක ඔළුව පිට ගියා කියන්නෙ පට්ට ගේම කාරයෙක් වෙනවා. ඊට පස්සෙ හිරේ විලංන්ගුවෙ වැටුනම තවත් කරදර. ආමි එකේ නමත් කැත වෙනවා. පුළුවන් නම් මල්ලිව ඇඟපත වෙහෙසලා වැඩ කරන රස්සාවකට දාපන්. අමාරුව්න් සල්ලි හොයනකොට තමයි ඒකේ අගය තියෙන්නෙ.

    උඹ හරි මචං. කිසි කෙනෙක්ට බය නෑ ! ඌට තේරෙද්දි කල් හරි, තෑන්ක්ස්
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ඉන්න බැරි එකාට කොහේ ගියත් ඉන්න බැහැ තමා බං.. ඒ වගේ එකෙක් ආමි ගියා කියන්නෙ මහ ලෙඩක් වෙනවා.. බලපංකො..:yes:

    :yes::yes::yes:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    කියන විදිහට නම් ගහන්නෙත් නිකම් වෙන්න බෑ. අහිංසක විදිහට හිටපු එකෙක් නම් හිතන්න තිබ්බ. මූ මොනවා හරි කරලා ඇති ෂුවර් එකටම.
    අනික තමයි පැනල ඇවිත් ට්‍රාන්සර් හොයන්න බෑ. ඉද්දි ම තමයි හොයන්න තිබ්බේ. පැනල ආව නම් දැන් හොයපන් කේස් එක ටිකක් හරි අඩු කරලා ආපහු යවන විදිහක්.
    කොහොමත් ඌ ගෙදර හිටියොත් අනාගතේ පොඩ්ඩක් රතු එලි නම් වැඩියි.

    ඔව් බන්.ඒකයි ගමෙන් පිට යවන්න ට්‍රයි කරන්නේ. සැරයකුත්,‍ පනිෂ් කරන්න ගිහින් බේරගත්තා. තෑන්ක්ස් උඹට ත්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපෙත් එකෙක් ඉන්නව ඌ නම් හැදුනොත් හැදෙන්නෙ කැම්පස් ගිහින්.. නැත්තම් සුපිරි තැනකින් පෝරියල් එකක් කාල
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    අපෙත් එකෙක් ඉන්නව ඌ නම් හැදුනොත් හැදෙන්නෙ කැම්පස් ගිහින්.. නැත්තම් සුපිරි තැනකින් පෝරියල් එකක් කාල

    :oo::oo: