Arowana කෙනෙක් අැති කරන්න

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සිල්වර් අරවානා තමයි ගාන අඩුම.. ඊට පස්සේ පර්ල් එකා.. ඊට පස්සේ හැම කලර් එකම වගේ ගණන්. red / gold දෙක තමයි ගණන්ම මන් දන්නා විදිහට :P ඉස්සර අපේ අයියා කාරයා සිල්වර් 6 ක් ඇති කළා.. මිනිහා බැන්දට පස්සේ වික්කා. ඒකාලේ නං උන්ට කෑම හොයන්න පට්ට කට්ටක් කන්න ඕනේ ඉස්සෝ කන්න පුරුදු කරලා තිබ්බේ ඉස්සාගේ fresh ගතිය නැති උන ගමන් කන්නේ නෑ.. දෙනවා නං හරකාගේ හාර්ට් එක අඹරලා දෙන්න ඕනේ පට්ට විදිහට හැදෙන්නේ :rolleyes:
    ගණන් කොහොමද දන්නෙ නෑ එක එක වර්ග අයගේ :confused:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    apo ape gewal patthe ekek athi kala.
    mata nam penna bari maluwek..
    u nam dan aquarium plant business ekak karanne..
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචංලා මේ ලඟදි මම මින් මැදුරට ගියා. එතනදි දැක්ක දඩාර් සයිස් ලස්සන මාලුවෙක්. විස්තර අහලා බලද්දී arowana කෙනෙක්.
    Asian-Arowana-850x550.jpg

    මිනුමැදුරෙ අයියන්ඩි කිව්වෙ අැති කරන්න ටිකක් අමාරුයි කියලා.
    එ් වුනාට arowana කෙනෙක් අැති කරන්න පට්ට අාසාවක් අාවා.
    කිරියෙ ඉන්නවද arowana අැති කරන අය?
    එහෙනම් විස්තර ටිකක් කියමුකෝ බලන්න.

    විසිතුරු මසුන් ෆේස්බුක් සමුහයට එකතුවෙන්න :yes::yes:
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Golden arowana godak business karanawa mehe. Singapore walin genalla wikunanawa podi patau laabai, loku wenna patta ganan. Patiyek ekka certificate ekak enawa. Uge ange. Chip ekak enawa kiyanawa identify karanna. Muwa breed karanna bari wenna hadalalu ewanne :/
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Silver small 3000-4000
    Pearl small 6000-9000
    Green small 12k-20k
    Rtg small 15k - 25k

    Etc..

    What's your town man.
    And have you had fish before?
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පිස්සුව ඔළුවට ගැහුවට පස්සේ හොඳ වෙන්නේ නෑ ලේසියෙන් :rolleyes: ඇරපයිමා ත් මේ වගේම තමයි.

    latest

    නෑ බන් අරපරිමට පට්ට ඉඩක් ඌනේ.
    its simply not meant to be in a tank.