Questions Arrived at linehaul office-No update(AliExpress)

lilman

Well-known member
  • May 10, 2009
    40,513
    53,707
    113
    Colombo
    yup same here. there's no update on tracking system for an item that I ordered from 22nd of may
    tracker msg: Your package has been stuck for more than 14 days :rolleyes::rolleyes:
    RB*********SG


    buyer protection time eka pahu une nadda?

    ඕව නම් පොස්ට් එකෙන් එනවා බන්.පොස්ට් එකෙන් එන ඒවා කොහොමත් පරක්කු වෙනවා ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: vito

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    standard shipping (farder ) එකෙන් එන ඒවත් කෙලවිලා තියෙන්නේ, updates වෙන්නෙත් නැහැ. උන්ට මේ week එකේම ඇවිල්ලත් නැහැ.
    කලින් දවස් පහෙනුත් ආවා.

    June මුල දාපු එකක් නම් අවුලක් නෑ. Arrived at linehaul office තිබිලා දවසකින් දෙකකින් Clearing Customs කියලා වැටෙයි. ඊට පස්සෙ local delivery company එකෙන් අරන් ගෙනත් දෙයි. Fardar Express එකෙන් තමයි කලින් නම් ගෙනාව ඔය tracking number එකට
    XYH සෙට් එක farder යන්නේ, මේක වෙන case එකක් වගේ. මෙහෙ branch එකට අලි එකෙන් එකක්වත් ඇවිත් නැහැ මේ week එකේම
    ------ Post added on Jun 15, 2023 at 10:47 PM

    Apo oka enwa poddak idpn iwasala, lankawata awit ne tynne. Ohom watila sathiyak athultha enwa. Mama june 4 dapu dekak ada awa. Thawa 3k wtr awe na thama
    shipping method එක මොකක්ද මචන්

    සිංහලු coupon වලට ආයෙත් ටොන් ගානක් ගෙනල්ලද දන්නේ නැහැ :baffled: එහෙම උනාම තමයි මෙහෙම late වෙන්නේ
    ------ Post added on Jun 15, 2023 at 10:57 PM
     
    • Like
    • Wow
    Reactions: vito and xVOLDYx

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    ekak awa aliexpress saver shopping via courier, anika cainiao super economy for special goods, via post
    post එකෙන් එන එවයි, koombiyo එකෙන් එන එවයි එනවා, ඒවා කොහොමත් වෙනදත් පරක්කු උනානේ එන්න

    farder එකට තමයි මේ case එක (standard)

    *commonline express කියලා එකකින් call කළා දැන් ali package එකක් තියෙනවා Monday delivery කරන්නම් කියල. අලුත් tracking number එකක් එක්ක sms එකකුත් ආවා. මොන item එකද කියලා තමයි sure නැත්තේ :baffled: :confused: මම දාපුව සේරම දැම්මේ standard shipping

    July 7 Standard Shipping දාපු එකක් ආවේ. 😬 ඊට කලින් දාපු ඒවාට දෙයියන්ගේ පිහිටයි!

    Standard shipping farder එකෙන් වෙනදා ආවේ
    ------ Post added on Jun 17, 2023 at 10:51 AM
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    ShehanPeris

    Member
    Jun 15, 2023
    13
    6
    3
    post එකෙන් එන එවයි, koombiyo එකෙන් එන එවයි එනවා, ඒවා කොහොමත් වෙනදත් පරක්කු උනානේ එන්න

    farder එකට තමයි මේ case එක (standard)

    *commonline express කියලා එකකින් call කළා දැන් ali package එකක් තියෙනවා Monday delivery කරන්නම් කියල. අලුත් tracking number එකක් එක්ක sms එකකුත් ආවා. මොන item එකද කියලා තමයි sure නැත්තේ :baffled: :confused: මම දාපුව සේරම දැම්මේ standard shipping

    July 7 Standard Shipping දාපු එකක් ආවේ. 😬 ඊට කලින් දාපු ඒවාට දෙයියන්ගේ පිහිටයි!

    Standard shipping farder එකෙන් වෙනදා ආවේ
    ------ Post added on Jun 17, 2023 at 10:51 AM
    Post aken anawanam kohomada dana ganne?

    mage february dapu ekak missing :(lankawe un ussanawada koheda ?
    danata jun 10 linehaul office apu ekak tama na.
    fardar eken tracking penwannet na AE number unata
    pracel ake price aka 5$ aduda?
    ------ Post added on Jun 17, 2023 at 11:41 AM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    Post aken anawanam kohomada dana ganne?


    pracel ake price aka 5$ aduda?
    ------ Post added on Jun 17, 2023 at 11:41 AM
    Cainiao Super Economy Global

    1687083006742.png
    1687083064637.png


    wede hari, item ekaknam release wela,
    ------ Post added on Jun 18, 2023 at 3:41 PM