Asadaranakam

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම දැකපු දෙයක් තමයි ගොඩක් පවුල්වල දෙමව්පියෝ තමන්ගේ වැඩිමල් දරුවට සලකනවා වැඩියි අනිත් දරුවන්ට වඩා.:yes:
    වැඩිමල් දරුවගේ පවුලට(බැඳලනම්), දරු මුනුබුරන්ට ගොඩක් ආදරේ දක්වනවා/ සැලකිලි දක්වනවා වැඩියි..:dull:
    ඇත්තටම තමන්ගේම දරුවන්ට වෙනස්කම් කරන්න හිත දෙන්නේ කොහොමද ?:growl:
    මේවගේ දේවල් වලින් වෙන්නේ දරුවන් අතර වෛර ඇතිවෙන එක විතරයි..:no::no:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,081
    113
    මාලඹේ
    ඔයා වැඩිමලා ද බාලයාද?
    මුලින්ම එක කියන්නකෝ බලන්න
    එතකොට අපිට කියන්න පුළුවන් ඔයා ඕ ක දැම්මේ සද්භාවයෙන් ද නැද්ද කියලා:lol::lol:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,275
    5,397
    113
    ඔයා වැඩිමලා ද බාලයාද?
    මුලින්ම එක කියන්නකෝ බලන්න
    එතකොට අපිට කියන්න පුළුවන් ඔයා ඕ ක දැම්මේ සද්භාවයෙන් ද නැද්ද කියලා:lol::lol:

    Balaya yako, ubata molayak nadda :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    ඒ එක එක දෙමාපියො අනුව .මිත්‍යා විස්වාස මත සහ සමාජීය ප්‍රශ්න මත.
    අම්මයි තාත්තයි අම්ම කළු හො තාත්තා සුදු නැතිනම් ඔකෙ අනික් පැත්ත හො උනොත් ඉපදෙන දරුවො එකෙක් කළු අනිකා සුදු වශයෙන් ඉපදෙන්නෙ ?
    සුදු ළමයාට ආදරෙ වැඩි සමහරක් විට කළු එකාට වැඩිය.
    හෙතුව සමාජෙ හමෙ පාටට පොඩ්ඩ තැන තියෙනවා.
    ඒ වගෙම මිත්‍යා මත.
    සමහරු ළමයි මනිනවා වාසනාවන්තයි අවාසනාවන්තයි වගෙ දෙවල් වලිනුත්.
    ඔව්වත් බොරු කතා.
    දෙමාපියොන්ගෙ අත්දැකීම් මදි කමට නූගත් කමට කෙලවගද්දි ඉපදිලා ඉන්න ළමයාට දොස් පවරනවා මුගෙ අවාසනාව නිසා මෙහෙම උනා අරෙහෙම උනා කියලා.
    තව සමහර දෙමාපියො තමන්ව වයසට ගියාම බලාගනිවි කියන අටියෙන් කවුරු හරි දරුවෙක්ට වැඩි දෙපල දායාද පවරනවා. (එකෙනම් සාධාරණත්වයක් තියෙනවා )
    ලොකු ළමයාට සළකනව කියලා නීතියක් නැහැ.
    සමහරක් පවුල් වල ලොකු එකා තමා කිච වෙන්නෙත්.
    බැන්දොත් ලෙලිගෙ හො බැණාගෙ ක්‍රියා පිළිවෙත සමාජ මට්ටම සහ වත්කම අනුව දෙමාපියොන්ගෙ වෙනස් වීම් තියෙනවා.

    ඔව්වා ඉතිං හදන්න බැහැ මෙයා.
    ඔයාගෙ ළමයින්ට ඔයා එහෙම නොකර ඉන්න .එතකොට හරි .

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ne wihilu newe meka mama dakapu deyak harima asadaranai mewage dewalnam.:yes::yes: ekko eka lamayek hadagena inna one.. lokkata witarak wedi selakili mokatada ??
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕකේ හොදම සින් එක වෙන්නේ කොල්ලොම තුනක් හරි කෙල්ලෝම තුනක් හරි ඉද්දි , මැද එකාට තියෙන්නෙම කුඩම්මාගේ සැලකිලි, තුන්දෙනාගේ අතරේ වැඩිය වයස් පරතරයක් නැත්නම් ඒක හොදට තේරෙනවා .... :(:(:(:(:(:(
    පව් අසරණ මැද එකා
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔකේ හොදම සින් එක වෙන්නේ කොල්ලොම තුනක් හරි කෙල්ලෝම තුනක් හරි ඉද්දි , මද එකාට තියෙන්නෙම කුඩම්මාගේ සැලකිලි, තුන්දෙනාගේ අතරේ වැඩිය වයස් පරතරයක් නැත්නම් ඒක හොදට තේරෙනවා .... :(:(:(:(:(:(
    පව් අසරණ මැද එකා
    Eyanam godak pawu thama :baffled::lol:
     
    • Like
    Reactions: The Hacker