Assasin's Creed Unity

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා Assasin's Creed Unity මේ specs වල play කරන්න පුලුවන්ද? මගෙ තියෙන්නෙ ලැප් එකක්..

    i3 1.90GHz
    4GB ram
    1GB radeon dedicated vga..

    Assasin's Creed Black Flag, Assasin's Creed III එහෙම අවුලක් නැතුව වැඩ කලා.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා Assasin's Creed Unity මේ specs වල play කරන්න පුලුවන්ද? මගෙ තියෙන්නෙ ලැප් එකක්..

    i3 1.90GHz
    4GB ram
    1GB radeon dedicated vga..

    Assasin's Creed Black Flag, Assasin's Creed III එහෙම අවුලක් නැතුව වැඩ කලා.

    පුලුහන් පුලුහන් dvd බලාගන අතේ play කරන්න ... bro unity play karanna high spec ekak one
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    පොළොවෙ ගහලා වැඩක් නෑ.. මං ඒක කලින් ගහලා තියෙනවා බං.. :(

    Gud Gud

    ඕකෙන් වැලක් බලලා වැල අදින්නේ ස්ලෝ මෝෂන් වෙන්න ඇති නේ බන්...
    එකෙත් පොඩි ලල් එකක් තියනවා...:love:

    :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙන් වැලක් බලලා වැල අදින්නේ ස්ලෝ මෝෂන් වෙන්න ඇති නේ බන්...
    එකෙත් පොඩි ලල් එකක් තියනවා...:love:
    1080p වැඩ කරනවා ගින්නක් නැතුව..:yes: Call of Duty AW එක ඉවර කලේ ඊයෙ.. Full Graphics දාලා ගැහුවෙ..:cool:

    ;)