Asus ලැප්ටොප් මදර්බෝඩ් කේස් - ඩිස්ප්ලේ

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ASUS Vivobook 15 X512FA එකක් බං. :rolleyes:

    asus-vivobook-x512fa-ej372t-laptop-original-imafhwqpznjebzrk.jpeg





    ඌ තුන්වෙනි පාර කැඩිච්ච වෙලේ එහෙම කතාවක් කිව්වා බං. ඒත් ඒ පාර අරං ගිය වෙලේ අවුලක් වෙලා නෑනේ. Epsi එකට අරං යන්නද බං? :rolleyes:



    වොරන්ටිත් ඉවර නිසා ලග තැනකින් හදා ගන්න බැලුවේ බං. උන් සති දෙකක්වත් ගන්නවනෙ. ඒත් දැන් කම්පැනි දාන්න වෙයි වගේ.
    මල ජරාවක්
    වයිෆ්ගෙ අක්කගෙ පුතාට අසූස් එකක්ම ඕන කියපු නිස ඕක ගත්ත එප්සි එකෙන්
    මගේ ඉස්සරහම පැකිං කැඩුවෙ
    අරන් මාස 3න් කීබෝඩ් එක ඔටෝ වැඩ
    ෆන්ෂන් කීස් වැඩ නෑ
    උස්සන් ගිහින් මාරු කරන් ආව
    මුන් හවුසිං එක මාරු කරල වෙන එකක් එක්ක
    දැං දෙකටම වොරන්ටි කේස්
    පස්සෙ උන්ගෙ එකෙක් කුලියාපිටියේ ගිහින් ආයෙ තිබුණ එක ගැහුවා
    ලෙඩේ ආයෙ සැරින් සැරේ එනවලු
    ඊටපස්සෙ කොරෝනා තුන්වෙනි වටේ කට උඩ තියල මේක ඩෙඩ්
    ඔන් වෙන්නෙ නෑ
    ගිහින් බැලුවාම මදර්බෝඩ් කේස් කියල සති 3ක් ඉඳලා ඒක දැම්මා
    ගෙදර ගෙනත් බලනකොට කීබෝඩ් ආයෙ වැඩ නෑ
    ආයෙ ගිහින් දුන්න රට වැහුව
    උන්ට කොරෝනා හැදුන
    මේකෙ වොරන්ටි ඉවර උනා
    යන්තම් ආයෙ අටෝලා දුන්නා
    මල ජරා ලැප් එකක්

    ------ Post added on Nov 8, 2021 at 3:07 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    ඉස්සරනම් ලැප් හැදුවේ @urajdrlk තමා.

    දැන් හුගකුන් ලැප් හදන්න යන්නේ නෑ. ඔයවගේ කෙල උනාම උන්ගේ කරගෙන යන බිස්නස් එකක්වත් හරියට කරගන්න බැරිවේනවානේ.
    මටත් ඔයවගේ මරාලයක් සෙට් උනා නිකන් windows දාලා දේන්න ගිහින්. ඔක්කොම කරලා පෙන් එක ගහලා restart කරපු ගමන් ඔන් වේන්නේ නැතිව ගියා. පස්සේ මිනිහා හදන තැනකට දුන්නාම බෝඩ් එක කෙල වෙලාලු. අන්තිමට නිකන් හදලා දේන්න ගිය මටත් හරිනෑ.