Asus 5th Generation Laptops.

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ASUS 5th gen i5 ekak gatta.hituwa tharan performance na. mage desktop 1st gen i3 eke eeta wada peformance tynwa.anika caps lock,num lock indicate karana light na.:(:(:(:(:(:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට ලාබයි නේ බන් ඇදහිය යුතු
    වට්ටමක් පුදුමත් හිතෙනවා බන් 1ත් පයිනවා මාකට් එකේ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක බම්ප් කලොත් මාමාගෙන් ගුටි
    8.gif
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    ලැප් ලාබයි බාලයි :dull:
    එකක් ගත්තොත් එකක් නිකන්
    :cool:

    සීමිත දීමනාවක් බඩා මාමා අමතන්න
    :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Bajaj ASUS laptop
    පල්සර් ක්ලබ් සාමාජිකයන්ට විශේෂ මිල අඩුකිරීම් යටතේ ලබාගත හැක * :cool:
    * කොන්දේසි සහිතයි :shocked:

     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ASUS - X555LI-XX011D Core i3

    මමත් ගත්තා අසුස් ලැප් එකක්. :D:D
    උරාජ්ගෙන් තමා ගත්තේ. :rolleyes::rolleyes:
    එප්සි වොරන්ටි එකත් එක්ක ගත්තේ. හැබැයි උන්ගේ සයිට් එකේනම් තාම දාලා නැහැ. ජෝන්කීල්ස් සයිට් එකේනම් තිබුනා.
    :yes::yes:
    http://www.jkoa.com/notebooks/asus?product_id=602

    attachment.php


    attachment.php


    attachment.php


    ෆොටෝස් ගත්ත විදියනම් නම් චා.. ගනන් ගන්න එපා. :no::no:
     

    Attachments

    • Sight_2015_07_11_122317_919.jpg
      Sight_2015_07_11_122317_919.jpg
      94.2 KB · Views: 125
    • Sight_2015_07_11_122324_770.jpg
      Sight_2015_07_11_122324_770.jpg
      93.8 KB · Views: 121
    • Sight_2015_07_11_122332_527.jpg
      Sight_2015_07_11_122332_527.jpg
      93.3 KB · Views: 117