ලැපක් ගන්න ඕනෙ.. Budget එක 3ක් වගේ..
i5 වත් වෙන්න ඕනේ...
Business Grade එකක්නම් හොඳයි, මොකද durable වෙන්න ඕනේ.. Consumer Grade ඒවා use කරලා ඇති වෙලා ඉන්නෙ..
ASUS ExpertBook Series එක හොඳ ද?
ලංකාවෙන් හරි, වෙන රටකින් ගෙන්නගන්න හරි දන්න තැනක් සහ හොඳ models ටිකක් recommend කරන්න
(තියෙන laptop deals එහෙමත් දාන්න පුලුවන්නම්...)
Thanks…