මචංල මට ASUS ROG lap එකක් ගන්න ඕන. Adobe Premiere Pro තමයි බර එහෙකට run කරන්න ඕන. Games නන් play කරන්නේ නෑ. Normally ඒ lap එකක් ලක්ශ 2 කට වැඩි නිසා තමයි ටිකක් හොයල බලල ගන්න හිතුවේ. Warranty claim කරන්න අවුලක් නැති trust කරන්න පුලුවන් shops මොනවද බං තීන්නේ.....
අර unity එකේ ලඟදි දාපු Asus exclusive store එකෙන් අරගෙන තීනවද? ඒකත් තව reseller store එකක් විතරයි නේද?

Direct importer කෙනෙක්ගෙන් ගත්තොත් එයාලගේ warranty එකක් විතරයි නේද හම්බෙන්නේ???
දන්න කට්ටිය විස්තර ටිකක් දාගෙන යමුද................