ASUS ROG Lap එකක් ගන්න ඕන......

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    blender රන් කරන්න බැරි ඇයි ප්‍රොෆිශනල් ලැප්ටොප් වල??
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ausi walin lap ekak gennana kramayak dannawada machan. ehe inn ekkenek lap eka ganne.lankawata geena eka thamai awl
    call eparcel.lk

    ගෙන්න පුළුවන් දැන් ක්ලියර් කරගන්න නේ අමාරු බන්. මොකක්ද ඕන ?
    ගෙනාපු එක්ක තියෙනවා විකුණලා දියන්කො :D
    ------ Post added on Nov 14, 2022 at 11:08 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ausi walin lap ekak gennana kramayak dannawada machan. ehe inn ekkenek lap eka ganne.lankawata geena eka thamai awl

    ඉතින් එද්දී අරන් එන්න පුළුවන් මචං. එහෙම අරන් එන්න. නැත්තම් පොස්ට් කරන්න පොස්ට් ඔෆිස් එකට එන විදිහට ඕස්ට්‍රේලියන් පොස්ට් එකේ




    call eparcel.lk


    ගෙනාපු එක්ක තියෙනවා විකුණලා දියන්කො :D
    ------ Post added on Nov 14, 2022 at 11:08 AM


    මොකක්ද ???
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ගන්න එපා බං මොඩ වැඩක් දෑන් තම තේරෙන්නෙ. ලොකු ගනන් දීලා laptop ගන්නවා වගේ වෙන මොඩ වැඩක් තවත් නෑ. මගේ rog eka sorry.com වෙලා ගිය අවුරුදු 2 යි අරන්. දැන් ඉතින් දොර ට තියල තියෙන්නෙ.
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    අපොයි. මගේ මල්ලි කෙනෙක් ඕක ගත්තා. අරං අවුරුද්දක් විතර යන කොට බැටරි කේස් එක්ක ආවා. බඩු ගන්න නෑ. PC එක ගත්තේ EPSI එකෙන්. බැටරි එක ගෙනත් දෙන්නවත් උත්සාහයක් ගත්තෙත් නෑ. නෑ කිය කිය ඉන්නවා. බැටරි එක ගන්න බැලුවා Local market එකෙන්. ඒත් බඩු තාම හම්බඋනේ නෑ. දෙපාරක් හිතලා ගන්න.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ඉතින් එද්දී අරන් එන්න පුළුවන් මචං. එහෙම අරන් එන්න. නැත්තම් පොස්ට් කරන්න පොස්ට් ඔෆිස් එකට එන විදිහට ඕස්ට්‍රේලියන් පොස්ට් එකේ







    මොකක්ද ???
    ROG STRIX G513QM, january wenakal warranty thiyenawa, onenan extend karanna puluwan 200USD additional dila.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Electric badu gaddi agent gen ganna ..moko me dawas wala warranty claim karanna patta amarui parts gennana eka adu nisa .agent gen gaththoth adum gane hadanna bari nam salli tika hari ganna puluwan ..labeta eka eka magul walin gaddi balan.
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ඉතින් එද්දී අරන් එන්න පුළුවන් මචං. එහෙම අරන් එන්න. නැත්තම් පොස්ට් කරන්න පොස්ට් ඔෆිස් එකට එන විදිහට ඕස්ට්‍රේලියන් පොස්ට් එකේ
    e kattiya lankawata danma enna wenne nalune machan. dhl eken gennanna baluwa hena gaanak yano.wena krama nadda

    call eparcel.lk
    dhl wage loku ganan gannawada machan
    ------ Post added on Nov 14, 2022 at 8:22 PM